@Chemist කුඩුත් එක්ක මට්ටුවෙලාද? නැත්නම් overdose වෙලා සෙත්තපෝච්චි වෙලාද???
නැත්නම් පිස්සු නිරන්ගයගෙන් පිහිපාරක්වත් කාලද?? දෙන්නම් නෑ.
නැත්නම් පිස්සු නිරන්ගයගෙන් පිහිපාරක්වත් කාලද?? දෙන්නම් නෑ.
ඒකනේ.. මු ජරාවක් එක්ක මාට්ටු උනාද දන්නේ නැ නේ බන්. නැත නම් වෙන මොනව හරි උනාද දන්නෙත් නෑ.. උව අදුරන එකෙක්වත් නැද්ද හොයල බලන්න.ඔවු මටත් කල්පනා වුනා මොකද කෙමිස්ට් කාරය නැත්තේ මොකද කියල. මොකද වුනේ?
මු නැති උනා බං. ගෙදර දිත්වා එකට ගියනේ ඌත් ඉඳල ගෙදර.නුවර උන් කෝ? @Jihadi john @max_pain උඹල නුවර නේ? මූ ගැන දන්නවද?

දිත්වා එකට පස්සෙත් හිටියා බන්මු නැති උනා බං. ගෙදර දිත්වා එකට ගියනේ ඌත් ඉඳල ගෙදර.![]()
කොච්චර නුලෙන් හිටියත් ගැස්සෙනව බන්. උ කිව්වා වගේ නෙවෙයි.පොර කලින් කීවා ටෝක් වල හැටියට අහුවෙලා වෙන්න බෑ. ඔවාර්ඩොස් වෙන්නත් බෑ. වදන් අනුව පොර ගානට මිම්මට ඔක්කොම. Baned welaa ati
එකනේ... පොඩ්ඩක් හොයල බැලුව නම් හොදයි නේද. අපිත් එක්ක හිටපු එකෙක් නේ.නුවර උන් කෝ? @Jihadi john @max_pain උඹල නුවර නේ? මූ ගැන දන්නවද?
උ රට යනවනම් මේකේ කියල යන්නේ අනිවා...පොර රටයන කතාවක් දවසක් කියල තිබුනා වගේ මතකයි , මේකේ විකාර කියෙවුවට සැබෑ චරිතේ හොඳ කෙනෙක් වගේ මට හිතෙන්නේ නම්