Chemist කුඩු එක්ක අල්ලල....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    @Chemist කුඩුත් එක්ක මට්ටුවෙලාද? නැත්නම් overdose වෙලා සෙත්තපෝච්චි වෙලාද???
    නැත්නම් පිස්සු නිරන්ගයගෙන් පිහිපාරක්වත් කාලද?? දෙන්නම් නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,361
    113
    35
    Spain
    ඔවු මටත් කල්පනා වුනා මොකද කෙමිස්ට් කාරය නැත්තේ මොකද කියල. මොකද වුනේ?
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    ඔවු මටත් කල්පනා වුනා මොකද කෙමිස්ට් කාරය නැත්තේ මොකද කියල. මොකද වුනේ?
    ඒකනේ.. මු ජරාවක් එක්ක මාට්ටු උනාද දන්නේ නැ නේ බන්. නැත නම් වෙන මොනව හරි උනාද දන්නෙත් නෑ.. උව අදුරන එකෙක්වත් නැද්ද හොයල බලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,234
    12,093
    113
    පොර කලින් කීවා ටෝක් වල හැටියට අහුවෙලා වෙන්න බෑ. ඔවාර්ඩොස් වෙන්නත් බෑ. වදන් අනුව පොර ගානට මිම්මට ඔක්කොම. Baned welaa ati

    කෝ අර භාවනා පකය ඌව දැක්කේත් නැහැ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,246
    10,878
    113
    පොර රටයන කතාවක් දවසක් කියල තිබුනා වගේ මතකයි , මේකේ විකාර කියෙවුවට සැබෑ චරිතේ හොඳ කෙනෙක් වගේ මට හිතෙන්නේ නම්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    පොර කලින් කීවා ටෝක් වල හැටියට අහුවෙලා වෙන්න බෑ. ඔවාර්ඩොස් වෙන්නත් බෑ. වදන් අනුව පොර ගානට මිම්මට ඔක්කොම. Baned welaa ati
    කොච්චර නුලෙන් හිටියත් ගැස්සෙනව බන්. උ කිව්වා වගේ නෙවෙයි.
    නුවර උන් කෝ? @Jihadi john @max_pain උඹල නුවර නේ? මූ ගැන දන්නවද?
    එකනේ... පොඩ්ඩක් හොයල බැලුව නම් හොදයි නේද. අපිත් එක්ක හිටපු එකෙක් නේ.
    පොර රටයන කතාවක් දවසක් කියල තිබුනා වගේ මතකයි , මේකේ විකාර කියෙවුවට සැබෑ චරිතේ හොඳ කෙනෙක් වගේ මට හිතෙන්නේ නම්
    උ රට යනවනම් මේකේ කියල යන්නේ අනිවා...