අප්‍රිකානු කිතුනු සම්ප්‍රදාය

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    708
    482
    63

    සිංහල සංස්කෘතිය තුල අප්‍රිකානු කිස්තියානි සංස්කෘතිය ජනප්‍රිය වන බවට සැකයක් නෑ.
    මම නම් එයට කැමතියි.

    අපි සංස්කෘතිකව පුලුවන් තරම් ඉන්දියාවෙන් ඈත්විය යුතුයි. එයිනුත් විශේෂයෙන්ම තමිල්නාඩුවෙන්.
    ඒ වෙනුවට අප්‍රිකානු සංස්කෘතියෙන් යමක් ගෙන අපේ සංස්කෘතිය දියුණු කරගත හැකියි.
    ජෙරම් නබිතුමා අප්‍රිකානු කිතු දහම සිංහලයන්ට හඳුන්වාදීමට ගන්න උත්සාහය සාර්ථකවෙයි කියලා පතනවා.
    බලන්න හොරණෑ නාගසලං කාවඩි නැටුම් වලට වඩා අප්‍රිකානු නැටුම් කොච්චර ප්‍රතාපවත්ද? කතරගම දේවාලේ පෙරහැරට වුනත් මේක ගෙන්වනවා නම් හොඳයි.
     
    Last edited:
    • Haha
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,134
    11,534
    113
    දුකයි දුකයි කියලා නහයෙන් අඬන එවා නැති එකම වටිනවා. ආතල් වෙලා ස්ට්‍රෙස් අඩු වෙලා ගෙදර එනවා