පරණ කෑම විකුණලා ...‘perera & sons’ සමාගමට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,517
    8,718
    113
    r/srilanka - Perera & Sons – Poor Food Quality

    කල්ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව, පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පෞද්ගලික සමාගමට (Perera and Sons Bakers Pvt Ltd) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩයක් නියම කර ඇත.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 අප්‍රේල් 20 වැනි දින කොළඹ 13, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි එම සමාගමේ අලෙවිසැලක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නඩුව පවරා තිබිණි.

    එම පරීක්ෂාවේදී, 2026 අප්‍රේල් 16 වැනි දින කල්ඉකුත් වූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවිය සඳහා තබා තිබියදී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

    අනතුරුව ඊට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, ඊයේ (09) මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම වරද පිළිගෙන තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 200,000 ක දඩ මුදල නියම කර ඇත.

    ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදිත සහ කල්ඉකුත් වන දින පරීක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සෑම විටම විමසිලිමත්ව සිටින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කල්ඉකුත් වූ නිෂ්පාදන අලෙවි කරන ඕනෑම ව්‍යාපාරයක් පිළිබඳව 1977 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,967
    1,452
    113
    Live in EARTH
    anee manda mun kalinuth branch ekakak goo mix kama wikunala ekath warada piligena dada gahala nikan hitiya. ekama de hamadaama wenakota anee manda
     
    • Wow
    Reactions: RottenCOLT

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,570
    8,819
    113
    Galaha
    carvan fresh ewunuth ehamai. cake eke panuwekuth hitiya. hoda welwata anthima kalla kankota eliyata awa. nattum uth ekka kanawa
    හොඳ වෙලාව වෙන්නෙ කොහෙද යකෝ අන්තිම කෑල්ල කනකොටනම් ආවේ. පලවෙනි කෑල්ල කන්න හදනකොටම එලියට ආවනන්නේ හොඳ වෙලාවට වෙන්නෙ. ඔයිට කලින් පනුවෝ කියක් උබට කැවුනද කියල කවුද දන්නෙ.
    images
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,777
    8,519
    113
    ඉදපු එකා ඉවරයි, ඔය ගාන කපාගන්නේ ඔකේ හිටපු ස්ටාෆ් එකෙන්.
     
    • Like
    Reactions: Naughtykolla48

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,226
    10,115
    113
    හොඳ වෙලාව වෙන්නෙ කොහෙද යකෝ අන්තිම කෑල්ල කනකොටනම් ආවේ. පලවෙනි කෑල්ල කන්න හදනකොටම එලියට ආවනන්නේ හොඳ වෙලාවට වෙන්නෙ. ඔයිට කලින් පනුවෝ කියක් උබට කැවුනද කියල කවුද දන්නෙ.
    images
    ow ne ban. apu malata type kale. mama kiyanne giye na aye carvan fresh ekata. oya kariyo tika kiyai anthimata mama panuwa dala genawa kiyala.
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,570
    8,819
    113
    Galaha
    කොහොමත් චොර ඔය හුත්තලගේ කෑම. මම නං රෙන්න ඕනෙ වුණොත් තමා ඕකට ගොඩ වෙන්නෙ. 😁
    ඇයි කීල්ස් එක තියෙන්නෙ කීල්ස් එකට පලයන්කො රෙන්න. අපිනම් යන්නෙ කීල්ස් එකට. :rolleyes2:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,657
    6,195
    113
    r/srilanka - Perera & Sons – Poor Food Quality

    කල්ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව, පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පෞද්ගලික සමාගමට (Perera and Sons Bakers Pvt Ltd) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩයක් නියම කර ඇත.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 අප්‍රේල් 20 වැනි දින කොළඹ 13, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි එම සමාගමේ අලෙවිසැලක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නඩුව පවරා තිබිණි.

    එම පරීක්ෂාවේදී, 2026 අප්‍රේල් 16 වැනි දින කල්ඉකුත් වූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවිය සඳහා තබා තිබියදී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

    අනතුරුව ඊට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, ඊයේ (09) මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම වරද පිළිගෙන තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 200,000 ක දඩ මුදල නියම කර ඇත.

    ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදිත සහ කල්ඉකුත් වන දින පරීක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සෑම විටම විමසිලිමත්ව සිටින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කල්ඉකුත් වූ නිෂ්පාදන අලෙවි කරන ඕනෑම ව්‍යාපාරයක් පිළිබඳව 1977 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
    Mun issara idalama hora wada karanne, parana kame wikunana eka
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,646
    48,006
    113
    FAB එක විතරයි තාමත් ඒ කාලේ කොලටියම තියන් ඉන්නේ..අර caravan fresh කියන ෂොප් එකේ තියෙන්නේ ඔයිට වඩා ජරාව..තනිකරම සුප් කැට රහක් එන්නේ කෑම වල..මම FB එකේ දැක්කා පවුලකට caravan fresh කේක් කාලා රෑ එළිවෙනකන් බඩ ගිහින් කියලා දාලා තිබ්බා.. අපේ ගොන්නුත් ගිය ටිකේ සෑහෙන්න ගියා ඒකට චීස් බෝම්බ කන්න.. :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,430
    35,193
    113
    මාලිමා ආණ්ඩුව එක්ක සෙල්ලම් බේ.
    පෙරේරා මාතියගේ බේකරියත් එකයි ගමේ බේකරියත් එකයි
    ලොකු පොඩි සැමට නීතිය එකයි.
    ලෝ ඊස් ද ලෝ
     
    • Like
    Reactions: Bitter Truth