අලුතෙන් එන KDK ෆෑන් කොලිටි නැති එකට මෙන්න හේතුව

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113

    ජපන් KDK ලේබලයෙන් එන විදුලිපංකා හොර ජාවාරමක් එළියට​

    KDK නමැති ජපන් වෙළෙඳ නාම ව්‍යාජ ලෙස සකස් කළ විදුලිපංකා අලෙවි කළ ජාවාරමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පක්ෂණයක් ආරම්භ කර ඇත. මේ අනුව පිළියන්දල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් සොයාගත් විදුලිපංකා සඳහා නිසි ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකු පිළිබඳ තොරතුරු පවා අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව අධිකාරිය සඳහන් කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමේන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් 40,000ක දඩයක් නියම කර ඇත. එමෙන්ම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ විදුලිපංකා 20ක් රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත.මෙවැනි වංචා වලින් ආරක්ෂා වීම සඳහා භාණ්ඩයක් මිලදී ගැනීමේදී භාණ්ඩයේ ලේබලය හා අකුරු, නිෂ්පාදකයා හෝ ආනයනකරුගේ නම හා ලිපිනය, උපරිම සිල්ලර මිල, ආයතනික වගකීම් සහතිකය (Company Warranty Card) සහ මුදල් ගෙවීමෙන් පසු නිසි බිල්පතක් ලබා ගැනීම පාරිභෝගිකයන්ගේ අයිතියක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාර්ය අවධාරණය කළේය.

    මෙවැනි නොමඟ යවන සුළු ක්‍රියාවන්ගෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම. සඳහා දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවද අධිකාරිය වැඩිදුරටත් පැවැසීය.

    https://www.gossiplankanews.com/2026/01/a-fake-fan-from-japanese-label-kdk-is-out.html
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ලංකාවට ඵන KDK original ඵකත් දැන් හදන්නේ india වේ..

    KDK products, primarily known as a brand of Panasonic Ecology Systems Co. Ltd., are generally manufactured in China, with historical production in Malaysia. However, some local Indian manufacturers and suppliers, such as D. K. Associates and Samarth Impex in Hyderabad, list "KDK" branded ceiling fans as "Made in India" on B2B platforms, suggesting localized production or different, smaller-scale entities.
     
    මේ කියන්නෙ ලංකාවෙම හැදුවා කියලා
    සමහරවිට ලංකාවෙ හදන්න නැතිව ඇති. ලංකාවෙ එවුන්ට කොහොද එහෙම දෙයක්
    එහෙම නං ලස්සනට Made in Sri Lanak කියලා බ්‍රැන්ඩ් එකක් ගොඩදාගන්න තිබුනා හරි මොලයක් තිබුනා නං
    මුන් කරන්න ඇත්තෙ කොහෙන් හරි ලඩියක් ගෙනත් මෙහෙ තියාගෙන KDK නම ගහන්න ඇති
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    මේ කියන්නෙ ලංකාවෙම හැදුවා කියලා
    සමහරවිට ලංකාවෙ හදන්න නැතිව ඇති. ලංකාවෙ එවුන්ට කොහොද එහෙම දෙයක්
    එහෙම නං ලස්සනට Made in Sri Lanak කියලා බ්‍රැන්ඩ් එකක් ගොඩදාගන්න තිබුනා හරි මොලයක් තිබුනා නං
    මුන් කරන්න ඇත්තෙ කොහෙන් හරි ලඩියක් ගෙනත් මෙහෙ තියාගෙන KDK නම ගහන්න ඇති

    ලංකාවේ හැදුවනම් ඉතිං අහන්න දෙයක් නෑ..ඉන්දියන් KDK fan කොලටිය අවුලක්‍ නෑ..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මේ කියන්නෙ ලංකාවෙම හැදුවා කියලා
    සමහරවිට ලංකාවෙ හදන්න නැතිව ඇති. ලංකාවෙ එවුන්ට කොහොද එහෙම දෙයක්
    එහෙම නං ලස්සනට Made in Sri Lanak කියලා බ්‍රැන්ඩ් එකක් ගොඩදාගන්න තිබුනා හරි මොලයක් තිබුනා නං
    මුන් කරන්න ඇත්තෙ කොහෙන් හරි ලඩියක් ගෙනත් මෙහෙ තියාගෙන KDK නම ගහන්න ඇති

    meka enne China walin low quality ewata KDK logo ehema print karala boxes hadanawa lankawedi.. okama wenawa vehicle spare parts and other electronics walatath dn. anik de garments / shoes. dn habei kiana vdhata custom eken nawattana kathawak tianawa samahara products official aya newenm (Ex Honda branded spare parts Stafford newenm)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔවු බන් මොංගල් නීති. ඌ ෆෑන් දෙකක් විකුණලා ඔය ගාන ලාබෙන් කවර් කරගනී.
    40,000ක දඩයක් ? :p :p :p !

    amooh oo ai hora wada karana ekak na!

    lanakwe fines thiyene 1920 withara ewa. lankawe okkoma fines 100* wage wadi karannama one.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අපේ මහගෙදර ඒවා තමා වැඩ අවුරුදු 36 ක්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    "වරද පිළිගැනීමෙන් පසු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් 40,000ක දඩයක් නියම කර ඇත"

    මෙන්න මේකයි කෙස් එක...ඕන කුප්ප වැඩක් කරලා වරද පිලිගත්තොත් ඔක තමා,, මෙන්ඩිස් බදු කේස් එකටත් උනෙ එකනේ, ඇලොසියස් කාරයා වැරද්ද පිලිගත්තා, මාස 3යි රු 25000 ද කොහේ... වරද බදු බිලියන 3ක් ද කොහේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    original thiyenne Elite Radio & Engineering Co., (Pvt) Ltd.
    singer thama un ganneth elite ekng
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,772
    93
    Technology behind fans is very basic. Just a motor with two windings and a small circuit.
    I don't know why they can't make them in Sri Lanka.
    Importing products like fans should be banned and only local manufacturing should be done.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Technology behind fans is very basic. Just a motor with two windings and a small circuit.
    I don't know why they can't make them in Sri Lanka.
    Importing products like fans should be banned and only local manufacturing should be done.
    we can't make them cheap enough. with labour costs, parts import & export taxes, labour, lower target market ekka gaththama therumak na wage wenawa.
    eita labai india or africa region hadala meheta export karana eka
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,118
    2,251
    113
    "වරද පිළිගැනීමෙන් පසු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් 40,000ක දඩයක් නියම කර ඇත"

    මෙන්න මේකයි කෙස් එක...ඕන කුප්ප වැඩක් කරලා වරද පිලිගත්තොත් ඔක තමා,, මෙන්ඩිස් බදු කේස් එකටත් උනෙ එකනේ, ඇලොසියස් කාරයා වැරද්ද පිලිගත්තා, මාස 3යි රු 25000 ද කොහේ... වරද බදු බිලියන 3ක් ද කොහේ

    Need the introduction of penalty units

    Calculation:

    Total Fine = Number of Penalty Units x Value of 1 Penalty Unit

    Victoria (July 1, 2025 - June 30, 2026): 1 penalty unit = $203.51.

    Therefore a 4-unit fine equals $814.04.

    As I learn from EK, in SL even for reckless driving, resulting in death, the maximum fine is Rs 150,000

    This sounds unfair, if the Driver is a wealthy person; so the Penalty Unit system makes sense

    But for a country with, 5 million or so relatively cheaper Motorcycles (half of all vehicles..), I believe, the Penalty Units system could mean disastrous for the rider..
     
    Similar threads