ලාල්කාන්ත විකිණුවා කියපු ඉඩම් වල විස්තර ටික එළි කරාද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,947
    3,168
    113
    colombo
    මෙය ගේ හදන්න විකුණුපු ඉඩම් ටික විස්තර දෙනවා කිව්වා නේ කෝ දුන්නද ?

    සීන් ඒක එහෙමම යට දැම්මා නේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,037
    113
    35
    Spain
    අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ
     
    • Like
    Reactions: eksudda and reddit

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,077
    113
    මෙය ගේ හදන්න විකුණුපු ඉඩම් ටික විස්තර දෙනවා කිව්වා නේ කෝ දුන්නද ?

    සීන් ඒක එහෙමම යට දැම්මා නේ.
    අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ
    "අපිව විශ්වාස කරන්න, එපමනයි" - AKD
     
    • Haha
    Reactions: Inigo Montoya