තවත් එකෙක් දෙකට කැඩිලා මැරිලා

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    මේ වගේ මොළ තුන් කාලේ NS පොන්නයෝ ළමයි හදන්න කලිනුයි, පළවෙනි ඡන්දෙ දෙන්න කලිනුයි මැරිලා යන එක රටට ලෝකෙට දෙකටම හොඳයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,276
    6,008
    113
    රේස් එකක් ගිහින් අනිත් උන් මාරු උන සින් එකක් කියනව නේද? රෑලු හැප්පිලා තියෙන්නෙත්, දැකල තියෙන්නෙ උදේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,148
    113
    Galaha
    නිවන් සුව අත්වේවා!

    පවු බන් පොඩි උන්, උන් මෝඩ කියල බනින්න එපා. මතක් හරි දුකක් ආවා මැරිලා ඉන්නවා දැකල. හීන වතුරේ, අම්මල තාත්තලාගේ වේදනාව දරන්න බැරි එකක්.
    මම දන්න පොඩි කොල්ලෙක් ඉන්නව උතුරන්න සල්ලි. උගේ තාත්තාගෙ බයික් එකේ තමයි වැඩට එහෙම යන්නෙ ඊයේ බයික් එක කැඩිල මගදි මූ කිලෝමීටර් 3ක් විතර අවුවේ ඒක තල්ලු කරල. ඒ මලට එහෙම ගිහින් NS200 එක්කට ඩවුන් පේමට් එකක් කරල. ගෙදර උන් කෝල් කරල වාහනයක් අරන් දෙන්නම් ඔය බයික්නම් ගන්න එපා කියල. මූ බනිනව ගෙදර උන්ට මට බයික් එකක්මයි ඕනේ කියල. අමුතු ඩයල් ඉන්නෙ. උන්ගෙ ගෙදරත් CHR එකක් තියෙනව ඒව පදින්න බැරිලු ඌ කියනව බයික් වගේ ආතල් නෑ කියලා. වයස 24යි තවම උට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,078
    17,733
    113
    35
    Spain
    මම දන්න පොඩි කොල්ලෙක් ඉන්නව උතුරන්න සල්ලි. උගේ තාත්තාගෙ බයික් එකේ තමයි වැඩට එහෙම යන්නෙ ඊයේ බයික් එක කැඩිල මගදි මූ කිලෝමීටර් 3ක් විතර අවුවේ ඒක තල්ලු කරල. ඒ මලට එහෙම ගිහින් NS200 එක්කට ඩවුන් පේමට් එකක් කරල. ගෙදර උන් කෝල් කරල වාහනයක් අරන් දෙන්නම් ඔය බයික්නම් ගන්න එපා කියල. මූ බනිනව ගෙදර උන්ට මට බයික් එකක්මයි ඕනේ කියල. අමුතු ඩයල් ඉන්නෙ. උන්ගෙ ගෙදරත් CHR එකක් තියෙනව ඒව පදින්න බැරිලු ඌ කියනව බයික් වගේ ආතල් නෑ කියලා. වයස 24යි තවම උට.
    උගේ නරක කාලේ වෙන්න ඇති. මෙහෙත් මාළු බෝට්ටු අයිති කෝටිපතියෙක් ගේ පුතා මැරුණා. ඌත් ඉගෙනගන්න රට යන්න මාසයක් තියෙද්දී හැප්පුනේ.
     
    • Like
    • Sad
    Reactions: Mugen and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,148
    113
    Galaha
    උගේ නරක කාලේ වෙන්න ඇති. මෙහෙත් මාළු බෝට්ටු අයිති කෝටිපතියෙක් ගේ පුතා මැරුණා. ඌත් ඉගෙනගන්න රට යන්න මාසයක් තියෙද්දී හැප්පුනේ.
    මම කීවේ කියනකොටම උඹට තව ජීවිත කාලේ එහෙන්මමයි හෙමින් යන ලෙඩ නැති බයික් එකක් ගනින් කියල pulser n125 එකක් පෙන්නුවා, මෝඩත් නෑ ඌ හැබැයි ආසවනෙ ආසව ආවම හොඳට දැනෙන්න කෙලවෙනකල් ඒ පුකේ අමාරුව හොඳ වෙන්නෙ නෑ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    මම කීවේ කියනකොටම උඹට තව ජීවිත කාලේ එහෙන්මමයි හෙමින් යන ලෙඩ නැති බයික් එකක් ගනින් කියල pulser n125 එකක් පෙන්නුවා, මෝඩත් නෑ ඌ හැබැයි ආසවනෙ ආසව ආවම හොඳට දැනෙන්න කෙලවෙනකල් ඒ පුකේ අමාරුව හොඳ වෙන්නෙ නෑ.
    xtreme 125r ekak ganna kypan ehemat nattan n160
     
    • Like
    Reactions: max_pain

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,290
    1
    29,185
    113

    ඔය ඉන්නේ ලස්සනට post එක දාපු විදියටම. පාරෙ ගිය අහිංසක මනුස්සයෙක්ව යට වුනේ නැති එකයි, වරදක් නැති අහිංසක ඩ්‍රයිවර්ලා අමාරුවේ නොදා හිටපු එකයි නම් ලොකු දෙයක්
     
    • Sad
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,789
    1
    102,128
    113
    34
    Kalutara
    අඩෝ NS පදිනවා දැක්කල 2005න් පස්සේ කෙල්ලෝ තෙත් වෙනවද? බලපන්කො යගේ පෝස්ට් වල කමෙන්ට්. හොනට් එක තිබ්බා සෑහෙන්න තෙත් කරන්න තිබ්බා.
     
    • Haha
    Reactions: nevertheless

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    56
    38
    18
    අඩෝ NS පදිනවා දැක්කල 2005න් පස්සේ කෙල්ලෝ තෙත් වෙනවද? බලපන්කො යගේ පෝස්ට් වල කමෙන්ට්. හොනට් එක තිබ්බා සෑහෙන්න තෙත් කරන්න තිබ්බා.
    2003 n wge psse kello bike walata mara theth wenwa..kollontwth ehem ammak nh.podi wesyo
     
    • Wow
    Reactions: Heshan Daminda