රෝහින්යා මුස්ලිම් ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හිමිවෙයි ද ?
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,623 10,499 113 44 Living in an Atom Sep 10, 2026 #1 රෝහින්යා මුස්ලිම් ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හිමිවෙයි ද ?
Rhapscallion Well-known member Aug 23, 2025 1,105 609 113 Siri Baijan Sep 11, 2026 #3 UNHRC තියෙන්නේ මානවහිමිකම් වලට මිසක් සරණාගතයින් වෙනුවෙන් නෙවෙයි. UNHCR තියෙන්නේ ඒකට. වැඩේ කරනවා කියන්නේ ඕකටයි.
UNHRC තියෙන්නේ මානවහිමිකම් වලට මිසක් සරණාගතයින් වෙනුවෙන් නෙවෙයි. UNHCR තියෙන්නේ ඒකට. වැඩේ කරනවා කියන්නේ ඕකටයි.
Tramadol Well-known member Jul 20, 2014 14,241 8,565 113 Kotahena Sep 11, 2026 #5 මෙහෙම නෙමෙයි title දානකොට question mark එකක් අන්තිමට දැමිය යුතුයි. නැත්තන් උබට විරුද්ද නඩු පවරන්න පුළුවන් fake news දැම්මා කියලා
මෙහෙම නෙමෙයි title දානකොට question mark එකක් අන්තිමට දැමිය යුතුයි. නැත්තන් උබට විරුද්ද නඩු පවරන්න පුළුවන් fake news දැම්මා කියලා
navinnuwan Well-known member Sep 19, 2006 7,854 3,873 113 USA Sep 11, 2026 #6 උබ අහන්නේ ප්‍රශ්නයක් නේ. මෙහෙමයි දාන්ඩ ඕන අනුර කුමාර රෝහින්යා සරණාගතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පිරිනමයිද?
උබ අහන්නේ ප්‍රශ්නයක් නේ. මෙහෙමයි දාන්ඩ ඕන අනුර කුමාර රෝහින්යා සරණාගතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පිරිනමයිද?
Smartm Well-known member Jul 19, 2008 20,357 20,991 113 හස්තිශෛලපුර Sep 11, 2026 #7 IMF eken ahapan..