ජනාදිපතිගෙ වැඩ

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    මොන්ගොලියවෙ ජනාදිපතිගෙ වැඩ බලපල්ලකො, කිලො100 බෙන්ච් ප්‍රෙස් කරනවා රෙප් 20ක්. චීන්නුන්ට චීන මහා ප්‍රාකාරය හදන්න වුනේ මුන්ගෙ මුතුන් මිත්තො ගහන එක නවත්වා ගන්න

     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,878
    2
    2,198
    113
    On a Cloud
    මෙයා China වලට වඩා Russia වලට support නේද? මෙයාට හොඳට Russian කථා කරන්නත් පුලුවන්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,724
    13,518
    113
    අපේ එකාට පපුවේ අමරුව හදවන්නෙ නෑතිව හිටපල්ලා
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,516
    3,952
    113
    Maligawatta
    rajapaksa-1.jpg