Hotel Offers for August up to 30%

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,317
    807
    113
    Verified ✔
    Hikka Tranz by Cinnamon ⭐⭐⭐⭐
    360 Galle Rd, Hikkaduwa 80240

    1 Night: Apr 2026 - Apr 2026
    Room 1: Superior Double Room
    1 Night / 2 Adults

    Half Board - 24900/-
    Full Board - 29900/-

    1775109330236.png
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,485
    4,787
    113
    Hotel එවුන්ට ලෝකල් උන් මතක් වෙන්න කොරෝනා කාලේ වගේ ලොක්ඩවුන් එන්න ඕනේ, නැත්තම් මේ වගේ යුද්දයක් එන්න ඕනේ. එතකොට තමා අනේ අපි වැටන්න යන්නේ, ඔයාලා එන්න දේශිය සංචාරක ව්‍යාපාරය බේරගන්න ගගා වැලපෙන්නේ. අයේ පිට උන් එනකොට, ලෝකල් උන්ව ගන්නේ නැහැ. specially down south. Tangalle - Beruwala - Bentota වෙනකම් ඕක තමා සීන් එක.
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,667
    1,989
    113
    Here and there
    Hikka Tranz by Cinnamon ⭐⭐⭐⭐
    360 Galle Rd, Hikkaduwa 80240

    1 Night: Apr 2026 - Apr 2026
    Room 1: Superior Double Room
    1 Night / 2 Adults

    Half Board - 24900/-
    Full Board - 29900/-

    View attachment 264442
    Cinnamon Bentota Beach offers තියෙනවද කියල බලන්න යාලු.

    Hotel එවුන්ට ලෝකල් උන් මතක් වෙන්න කොරෝනා කාලේ වගේ ලොක්ඩවුන් එන්න ඕනේ, නැත්තම් මේ වගේ යුද්දයක් එන්න ඕනේ. එතකොට තමා අනේ අපි වැටන්න යන්නේ, ඔයාලා එන්න දේශිය සංචාරක ව්‍යාපාරය බේරගන්න ගගා වැලපෙන්නේ. අයේ පිට උන් එනකොට, ලෝකල් උන්ව ගන්නේ නැහැ. specially down south. Tangalle - Beruwala - Bentota වෙනකම් ඕක තමා සීන් එක.
    සහතික ඇත්ත. හැබයි Cinnamon hotels නම් සාමන්‍යයෙන් locals ලට අවුරුද්ද පුරාම පොඩි හරි discount එකක් දෙනවා.
    ------ Post added on Apr 2, 2026 at 12:11 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,982
    23,698
    113
    Hotel එවුන්ට ලෝකල් උන් මතක් වෙන්න කොරෝනා කාලේ වගේ ලොක්ඩවුන් එන්න ඕනේ, නැත්තම් මේ වගේ යුද්දයක් එන්න ඕනේ. එතකොට තමා අනේ අපි වැටන්න යන්නේ, ඔයාලා එන්න දේශිය සංචාරක ව්‍යාපාරය බේරගන්න ගගා වැලපෙන්නේ. අයේ පිට උන් එනකොට, ලෝකල් උන්ව ගන්නේ නැහැ. specially down south. Tangalle - Beruwala - Bentota වෙනකම් ඕක තමා සීන් එක.
    Beruwala Bentota nan oya siddiya na. Ewata issara idanma local foreign degolloma enawa. Down South thama awula.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,317
    807
    113
    Verified ✔

    1789126006162.png

    🔥 *LIMITED TIME OFFER* 🔥

    ⚡ *First Come, First Serve Basis*

    🏨 *Habarana Village by Cinnamon*
    📍 Habarana, Sri Lanka

    🛏️ *1 Night Stay*
    Room: Superior Double Room
    Occupancy: 2 Adults

    🍽️ *Half Board*
    💰 *LKR 24,900/-*

    🍽️ *Full Board*
    💰 *LKR 28,900/-*

    📅 Available throughout *September 2026*
    ✅ Valid for check-ins from Monday to Saturday
    ❌ Not valid for Saturday check-in / Sunday check-out stays

    ⏳ Limited rooms available.

    📌 *Subject to availability at the time of booking.*

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,132
    4,832
    113
    Sri Lanka
    හෙරිටන්ස් අහුන්ගල්ල නම් යන්නෙ නෑ නිකන් දුන්නත්. Rooms වල සේෆ්ටි අන්තිමයි.
     
    • Wow
    Reactions: Tricle_Buwa