30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-

    1722999968487-png.234261

    Book your stay now with 30% off and enjoy a 24hr All-Inclusive holiday with unlimited food and drink around the clock!
    🤩

    ✅
    Children enjoy special discounts.

    ☎
    +Info and reservations by calling at 076 999 9997 / 075 999 9997

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mata kataragama gihin, bird park, safari, gihin enna 4 denekuta viyadam une 48000i. dawas 2k. me hotels locals lata hari yanne neh. boru weda, 49000 hoda buffet 5k kanna puluwan
    Your Money Your Choice Bro :yes:
    ගිය සතියෙ ගිහින් අවා මම හොටෙල් එකෙන් 60%ක් වගෙ ඉන්නෙ ලංකාවේ අය
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    mata kataragama gihin, bird park, safari, gihin enna 4 denekuta viyadam une 48000i. dawas 2k. me hotels locals lata hari yanne neh. boru weda, 49000 hoda buffet 5k kanna puluwan
    සිරාවටම මමත් ඔය සින් එකට කැමති නෑ
    අපේ ඉන්කම් එකත් එක්ක මයින්ඩ් සෙට් එක හැදිලා තියන නිසා වෙන්න ඇති
    ගිය Jafna ගියා දවස් 4ක්, එත් 1ක් වගේ වියදම් උනේ තෙල් වලටත් එක්ක.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,294
    1,328
    113

    30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-

    1722999968487-png.234261

    Book your stay now with 30% off and enjoy a 24hr All-Inclusive holiday with unlimited food and drink around the clock!
    🤩

    ✅
    Children enjoy special discounts.

    ☎
    +Info and reservations by calling at 076 999 9997 / 075 999 9997

    Bad reviews ne bun tiyenne munta salli deela kanna witharak yanawa wage
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,520
    1
    57,648
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරාවටම මමත් ඔය සින් එකට කැමති නෑ
    අපේ ඉන්කම් එකත් එක්ක මයින්ඩ් සෙට් එක හැදිලා තියන නිසා වෙන්න ඇති
    ගිය Jafna ගියා දවස් 4ක්, එත් 1ක් වගේ වියදම් උනේ තෙල් වලටත් එක්ක.
    koheda nawathune?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    Your Money Your Choice Bro :yes:
    ගිය සතියෙ ගිහින් අවා මම හොටෙල් එකෙන් 60%ක් වගෙ ඉන්නෙ ලංකාවේ අය
    ඔව් ඉතින්, සමහරුට සල්ලි තියෙනවා ඕවට යන්න, සමහරු මාස ගානක් පඩිය ඉතිරි කරල ලෝකෙට පේන්න යනවා. මම නම් කැමති නෑ හෝටලයකට කොටු වෙලා ඉන්න. මම ට්‍රිප් එකක් ගියත් වීව් එකක් නැත්නම් මට වැදගත් අඩුම මිලට, අවම පහසුකම් වලින් නිදාගන්න තැනක් විතරයි. ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා බබත් එක්ක යන නිසා. ඉතිරි වෙන සල්ලි වලින් හොදට ඇවිදිනව, කනවා.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    49 with 30% da