alath dan gale reep

ubath dan gale reepu balala wage.. wahaganna baruwa inne.. wena magul kiyanawa.. mekatta onama ekek innawa dilan kiyana.. eka ne meke penna..එහෙනම් පකටද ඔය 7 දවසේ 3 මාසේ බන දානේ දෙන්නේ? අර කොප්පෙකට වතුර වක් කරන්නෙ ඇයි? මල ගිය ප්රානකරයොන්ට පිං දෙන්නෙ ඇයි. මැරිච්ච අම්මව හීනෙන් දැක්කම බෞද්ධයා අනිත්දා උදේම පංසලට දුවනවා දානයක් දෙන්න. ඇයි බය හීනෙන් ඇවිත් බෙල්ල මිරිකයි කියලා. ඉද්දි අම්මට සැලකුවේ නැහැ. කන්න බොන්න දුන්නෙ නැහැ. කථා කරේ නැහැ. ගෑණිගේ පදේට නටලා හදා වඩා ගත්ත අම්මව බලු කූඩුවට දැම්මා. මැරුණට පස්සෙ කේටරින් වලින් ගෙනත් දානෙ දෙනවා. අම්මට දැන් වලෙන් ඇවිත්ද කේටරින් බත් කන්න කියන්නෙ. පන පිටිං ඉද්දි සලකපන්. මැරුණට පස්සෙ පකටද.
