පොඩි ලමයි දෙන්නෙක් ට බෝම්බ ගහපු උන් මරමු? ☠️🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,957
    6,260
    113
    මචන් පොඩි ලමයි දෙන්නෙක්ට නේ අර බෝම්බ ගහල තියෙන්නෙ. පව් බන් ඒ පවුලත් අහින්සක එවුන්ලු නේ.

    මොනා උනත් පොඩි ලමයි මරනවද ඕයි.

    මුන්ව තියන්න වටින්නෙ නෑනෙ.

    අපරාදෙ හිරගෙවල් වල නම් දාන්න හොද නෑ ඕක කරපු උන්වයි උන්ගෙ ඕඩර්ස් දීපු බොස්ල වයි.

    ඉවරයක් ම කරල දාන්න ඕනෙ. ඔය වගේ එවුන් සමාජයෙ හුලගක් වත් වදින්න හොද නෑ කාලකන්නි.

    ලන්කා පොලිසියත් පොන්න නැත්තන් උන්ව මරයි.

    මරන්නම ඕනෙ ඕකෙ කොනක ඉදන් ගෑවිච්ච එකා එකා හොයල 😡
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,326
    2,951
    113
    මචන් පොඩි ලමයි දෙන්නෙක්ට නේ අර බෝම්බ ගහල තියෙන්නෙ. පව් බන් ඒ පවුලත් අහින්සක එවුන්ලු නේ.

    මොනා උනත් පොඩි ලමයි මරනවද ඕයි.

    මුන්ව තියන්න වටින්නෙ නෑනෙ.

    අපරාදෙ හිරගෙවල් වල නම් දාන්න හොද නෑ ඕක කරපු උන්වයි උන්ගෙ ඕඩර්ස් දීපු බොස්ල වයි.

    ඉවරයක් ම කරල දාන්න ඕනෙ. ඔය වගේ එවුන් සමාජයෙ හුලගක් වත් වදින්න හොද නෑ කාලකන්නි.

    ලන්කා පොලිසියත් පොන්න නැත්තන් උන්ව මරයි.

    මරන්නම ඕනෙ ඕකෙ කොනක ඉදන් ගෑවිච්ච එකා එකා හොයල 😡
    issara nam aparada karayo unath ungeth standards, qualities thibuna. dan inne drugs gahapu lonthayo. unta lamai, ganu adala na. adala wenna tharam molayakuth nahane unta