මෙන්න මචන් passanspoop ගෙන් උඹලට Voice මැසේජ් එකක්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,580
    6,490
    113
    දැන් ටිකකට ඉසෙල්ලා මම @pasansnoop එක්ක කතා කරා. උ කිව්වා මට මම වොයිස් මැසේජ් එකක් එවන්නම් පුළුවන් නම් එලක්රි එකේ අයට් උ වෙනුවෙන් ඒක දාන්න කියල.

    මෙන්න පසන් ඔයාලට දුන්න පණිවිඩය.








    @Walter White @Udee KJ @Martian Professor @tharakaf @planner123 @Ysa Karu @MihiCherub @Inigo Montoya @Daminduwa @devops @Feraz @supun_sg @clumsyhulk @mall_9n @Besamaayam @chinmak @Tikak Intako @animation @BODHIEE @Nidarshana_k @chathura414 @CaptonNemo @Error365! @Kolama @u_make_me_sick_ @Robinhood wage ekek @Lionzzz @powers @Draco Malfoy @Janithsl88 @Bekam @Batfleck @MrFrog @හෙනයා @sachith19920726 @Inigo Montoya @dimuthmike @nupus @Podi puthas @rx_storm_aight @sandaru1rox @wissnshaftler @zid2021 @waparc @pazzy12 @Solo Rider @Pools @SK29 @EzioAuditore @itguy77 @AnuradhaRa @RottenCOLT @Bad_horse @Amith0424 @PoweruseR @mr.bauwwa @wtsamantha @iambanda @Lovtus @devops @Aiden Pearce @NaiRobi @Tricle_Buwa @u.saradiyel @Daminduwa @London Mahathun @SagaxConatusV @33000v @-333- @dimuthume @Podi puthas @meknick29 @u.saradiyel @THE-X @snm1990 @U.N.C.L.E @PK Amaris @Heshan Daminda @cow de boy @Stimulus mind @nrjayasinghe @NRTG @DarkFox @starcred007 @kdtchinthaka @Dreko Phoenix @dhanuka kumara @Dharatha @රෝසි ආච්චි @mdrc111 @saradiyel_uk @Vandetta @sacrox @olu bakka @niroshanab @niroshansl @War Fighter @Mr Bones @Mr Robot @Mr UNKNOWN @Mr.Curious @MR.BILLA @TrashPanda @kingcapton @nul @ChamodhK @001flyD
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,626
    8,898
    113
    දේශපාලනේට මාරගත්තත්, මොකක් හරි කරදරයක්, උදවාක් කරන වෙලාවට එළකිරියේ ඉන්න උන් ඔක්කොම පුළු පුළුවන් විදිහට අහලා බලාල උදව් කරනවා..

    ඉස්සරහටත් මේවගේ හොද වැඩ සෙට් වෙලා කරමු.. @pasansnoop ge වැඩේ හොදටම කරපු @Walter White සහ @Yudewwa ස්තුතියි