මෙන්න මචන් passanspoop ගෙන් උඹලට Voice මැසේජ් එකක්.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,852
    1
    63,036
    113
    Mother Earth
    උබට පුළුවන්ද මගේ නමත් අර ලිස්ට් එකේ දාන්න ? මොකද මාත් රුපියල් පන්දහක් දුන්නනේ. මගේ නම දැම්මෙ නැත්තන් මම ආයෙ කිරියෙ කිසිම වැඩකට සල්ලි දාන්නෙත් නෑ. 🤷‍♂️
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,288
    2,066
    113
    උබට පුළුවන්ද මගේ නමත් අර ලිස්ට් එකේ දාන්න ? මොකද මාත් රුපියල් පන්දහක් දුන්නනේ. මගේ නම දැම්මෙ නැත්තන් මම ආයෙ කිරියෙ කිසිම වැඩකට සල්ලි දාන්නෙත් නෑ. 🤷‍♂️
    @Walter White FYI
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,087
    23,839
    113
    මචන් උඹ මේක කියවනව නන් කියන්න තියෙන්නෙ ඇස් පෙනීම නැති උනා කියල වැටෙන්න එපා, කොන් වෙන්න එපා. දැන් තාක්ෂණේ දියුණුයි. ඇස් පේන්නෙ නැතුව උනත් ඉන්ටර්නෙට් යන්න පුලුවන්.

    අර උපතින්ම ඇස් පේන්නෙ නැති ඉන්දික තොටවත්ත මම දැකපු පට්ටම දැනුමක් තියෙන මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,272
    1
    52,613
    113
    ප*යාගල
    sorry.com
    ado get well soon bro

    උබට පුළුවන්ද මගේ නමත් අර ලිස්ට් එකේ දාන්න ? මොකද මාත් රුපියල් පන්දහක් දුන්නනේ. මගේ නම දැම්මෙ නැත්තන් මම ආයෙ කිරියෙ කිසිම වැඩකට සල්ලි දාන්නෙත් නෑ. 🤷‍♂️
    @Yudewwa poddk blpn mcho
    ------ Post added on Sep 12, 2026 at 12:57 AM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,235
    7,586
    113
    ado get well soon bro

    @Yudewwa poddk blpn mcho
    ------ Post added on Sep 12, 2026 at 12:57 AM
    මම නම් විස්වාස කරන්නේ නෑ බන් ඕක ..

    @Walter White නිර්නාමික කව්රු හරි සල්ලි දාල තියෙයි?

    නෑ බන් Yudewwa ට කිව්වෙ. අරූ මාව අර දාල තියෙන ලිස්ට් එකට දාල නෑ. 🤷‍♂️
    මේ හුත්තෝ උඹේ අම්ම දීලද සල්ලි හෙව්වේ මේකට දෙන්න බැල්ලිගෙ පුතෝ. එහෙනම් දාපන් රිසිට් එක බැල්ලිගෙ පුතෙක් නොවී. කැරි පොන්න වේසිගෙ පුතෙක් වෙන්න එපා පොන්න බල්ලෝ බොරු කියල හෙන ගහනව තොගේ දරුවන්ට එක්කම මේ ලයින් වලට.
    ------ Post added on Sep 12, 2026 at 1:06 AM
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,965
    126,138
    113
    දෙහිවල
    උබට පුළුවන්ද මගේ නමත් අර ලිස්ට් එකේ දාන්න ? මොකද මාත් රුපියල් පන්දහක් දුන්නනේ. මගේ නම දැම්මෙ නැත්තන් මම ආයෙ කිරියෙ කිසිම වැඩකට සල්ලි දාන්නෙත් නෑ. 🤷‍♂️
    මචන් මට ස්ලිප් එක PM කරන්න. සමාවෙන්න ලිස්ට් එකේ දාල නැත්නම්
     
    • Like
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,851
    4,578
    113
    දැන් තිබ්බටත් වඩා පොඩ්ඩක් අවුල් කිව්වා බන්.
    ඉන්දියාවෙ ගියා කිව්ව නේද ටෙස්ට් එකකට ? ඒකට මොකද කියලා තියෙන්නෙ ?
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,235
    7,586
    113
    ඉන්දියාවෙ ගියා කිව්ව නේද ටෙස්ට් එකකට ? ඒකට මොකද කියලා තියෙන්නෙ ?
    ඉන්දියාවට යන්න ඉස්සෙල්ල දවසේ තමයි මචන් මම පලවෙනි ට්‍රේඩ් එක දැම්මේ. එහෙ ගිහින් ඔපරේෂන් කරගෙන ආව. දැන් මාස දෙකක වගේ වෙනව.

    දැන් උට රෑට ඇස් දෙක තනිකරම අදුරටලු පෙනෙන්නේ. වෙනද රෑට ලාවට චායාවක් වගේ පෙනිලා දැන් තනිකර අදුර කිව්වා. දවල්ටත් එහෙමයි කිව්වා. පවු බන්.

    @Walter White ඔයාවත් මතක් කරා.. පුළුවන් නම් කෝල් එකක් දෙන්න.
     
    • Sad
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,851
    4,578
    113
    ඉන්දියාවට යන්න ඉස්සෙල්ල දවසේ තමයි මචන් මම පලවෙනි ට්‍රේඩ් එක දැම්මේ. එහෙ ගිහින් ඔපරේෂන් කරගෙන ආව. දැන් මාස දෙකක වගේ වෙනව.

    දැන් උට රෑට ඇස් දෙක තනිකරම අදුරටලු පෙනෙන්නේ. වෙනද රෑට ලාවට චායාවක් වගේ පෙනිලා දැන් තනිකර අදුර කිව්වා. දවල්ටත් එහෙමයි කිව්වා. පවු බන්.

    @Walter White ඔයාවත් මතක් කරා.. පුළුවන් නම් කෝල් එකක් දෙන්න.
    අප්පටසිරි එහෙමද ? ඉතින් දැන් මොකක්ලුද බං කරන්න පුලුවන් ආයෙ පෙනීම ටිකක් හරි ගන්න ?
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,235
    7,586
    113
    අප්පටසිරි එහෙමද ? ඉතින් දැන් මොකක්ලුද බං කරන්න පුලුවන් ආයෙ පෙනීම ටිකක් හරි ගන්න ?
    මට නම් හිතෙන්නේ ගොඩක් ආමාරු වේවි මචෝ... කොහොමත් ලංකවේ නම් පෙනුම ගන්න අමාරුයි උගේ තත්වේන් ඉන්න කෙනෙක්ට. පොරගේ ඇස් අමාරුව පොඩි කාලෙම ඉඳන් තියන එකක්.. එක ඇසක් තනිකර සුදු පාටට හැරිලා තියෙන්නේ. එකෙන් නම් පෙනෙන්නේම නැත.