ලංකාවෙ පොරක් නම් පරිස්සම් වෙන්ඩ ඕන නේ. මාරු කරනවා කියල දන්ත ධාතුවටත් විදියිද දන් නෑ. ජෙප්පොනෙ රට පාලනය කරන්නෙ.
Daala Banadara kiyanne kari horek. Okawa pannala wena ekekwa danna oneමිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.
දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්? හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
මැරෙනකං දියවඩන නිලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?
චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.