ලංකාවෙ පොරක් නම් පරිස්සම් වෙන්ඩ ඕන නේ. මාරු කරනවා කියල දන්ත ධාතුවටත් විදියිද දන් නෑ. ජෙප්පොනෙ රට පාලනය කරන්නෙ.
එච්චර?65 kg of gold
1 kg gems
20 kg of welding materials
total 86 kg
ඔවු ඓතිහාසික කරඬුව එහෙමම තියෙන්න ඕන.මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.
දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්? හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
මැරෙනකං දියවඩන නිලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?
චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
මේ ගැන කිසිම කතාවක් නෑ නේ වගකියන අය.මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.
දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්? හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
මැරෙනකං දියවඩන නිලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?
චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
දළදා හාමුදුරුවන් රැක බලාගන්න වගකීම තියෙන්නේ සිංහල බෞද්ධයන්ට,බුදුගුන තියෙන්නෙ රත්තරන් වලවත් පිත්තල වලවත් නෙවෙයි මම හිතන්නෙ.![]()
අනිත් ටික අැත්ත, හැබැයි යතුරු ටික තියෙන්නෙ කරඬුවටද? සම්පූර්ණ කරඬුවම අරගෙන යන්න පුළුවන් නම් යතුරු තිබ්බත් එකයි නැතත් එකයිනෙ ඉතින්. එහෙම ගෙනියන්න නොදී අාරක්ෂා කරන එකනෙ වෙන්ඩ ඕනෙ.මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.
දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්? හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
මැරෙනකං දියවඩන නිලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?
චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
කරඬු 7ක් සහිත කරඬු පන්තියක් තුලනේ දළදා වහන්සේ වැඩ හිටින්නේ. මින් කරඬු 3ක් සදහා යතුරු 3ක් තියන්නේ. අනික කරඬු 7ක් විතරක් නෙවෙයි මහකරඩුව තුල තනත් නානාවිධ බොහෝ වටිනා වස්තු රන්පත් තියනවා.අනිත් ටික අැත්ත, හැබැයි යතුරු ටික තියෙන්නෙ කරඬුවටද? සම්පූර්ණ කරඬුවම අරගෙන යන්න පුළුවන් නම් යතුරු තිබ්බත් එකයි නැතත් එකයිනෙ ඉතින්. එහෙම ගෙනියන්න නොදී අාරක්ෂා කරන එකනෙ වෙන්ඩ ඕනෙ.
මමත් එකඟයි... මේවා අනවශ්‍ය වැඩමිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.
දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්? හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
මැරෙනකං දියවඩන නිලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?
චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
මේක නැති ප්‍රශ්න ගොඩක් හදන වැඩක්. බලමුකෝ.කරඬු 7ක් සහිත කරඬු පන්තියක් තුලනේ දළදා වහන්සේ වැඩ හිටින්නේ. මින් කරඬු 3ක් සදහා යතුරු 3ක් තියන්නේ. අනික කරඬු 7ක් විතරක් නෙවෙයි මහකරඩුව තුල තනත් නානාවිධ බොහෝ වටිනා වස්තු රන්පත් තියනවා.
හොරා කනවානම් අඩි 6ක මහ කරඩුව උස්සන එක ප්‍රායෝගික නැනේ. ඊට වඩා යතුරක් පන්නලා ඇතුලේ තියන එකක් උස්සන්න හැකියි ඕනානම්. මේක හදපු රන්කරුවෝ ඉදන් අයිතිකාරයා වෙනකං යතුරු කියක් පන්නලාද කියලා ශුවර් නැ. මොකද ඒ තරම් අමිල පුරාවිද්‍යාත්මකව වටිනා භාන්ඩ රන් භාන්ඩ තියනවා. ජිවන් කරපු තෙල් තියනවා කියලා කියනවා. ලියවිලත් තියනවා මතක විදිහට ඒවානම්. මොන අදහසක් තියනවාද කියලා කවුද බං දන්නේ.
දැන් සැකයි මහා කරඩුව එක පාරට මාරු කරන්න ගත්තේ මොතන මොකක් හරිම යටි කුට්ටු වැඩක් යනවාද කියලා. ඒක දුරු කරන්න බැ මොනම පැහැදිලි කිරිම කරත්.
මේ කරඬුවෙ වටිනාකම විතරක් $12 million වලට වඩා වැඩියිනෙ.