ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,882
    8,115
    113
    මෙන්න මෙතන...
    Mama lankawe anthimata hitiya awrudu 3 quality of life ekei, den rata ewith inna quality of life ekei loku wenasak na. mehe thawa adu unaada manda city ekata car eken wedata yanna beri nisa public transport yanna wenawa.
    Lankawe iddi beheth gatte private, emergency giye Japura hospital, Company Insurance thibba, private giyat wediya widyadam na
    Grocery giye nawinna arpico/makumbura Glomark/Godagama Keels
    Niwaduwata ekko dakune neththam kanda uda rata hotel ekaka
    Den hebei a sepa na.
    Uba koheda machan inna rata..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    ලංකාවේ වාහන කියන්නෙ ලොකුම අභරණය. නැති එකා පට්ට සෝකෙන් ඉන්නේ. වෙන රටවල වාහන කියන්නෙ කොන්ඩොම් එකක් වගේ දෙයක්, පාවිච්චි කරලා විසික්කරන.
     
    • Like
    Reactions: Inigo Montoya

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,832
    560
    113
    ලන්කාවෙ ලස්සනට ෆ්‍රෙශ් එකට,ලස්සනට ඉන්න ඕන නම් වාහනයක් තියෙන්නම ඕන.නැත්නම් මෙ අව්වට එලියට බැස්ස ගමන් හැක් වෙලා යනවා..සන්ක්‍රීම වලින් විතරක් ගොඩ දාන්න බැ.

    ගොඩක් උන් කියනවා මෙහෙ පට්ට වියදම් කියලා, එහෙම එකක් නැ.එක්කො උබ අනවශ්‍ය විදිහට වියදම් කරනවා, නැත්නම් ප්‍රමානවත් තරම් හම්බ කරන්නෙ නැ.

    පාරෙ යනකොට අපෙ උන් යන්නෙ මාරම කලබලෙන්. ගෙදර එනකන් ශුවර් නැ. බස්,ටිපර් උන්ගෙ ඩ්‍රයිවින් 0

    ලන්කාවෙ තාමත් දෙයක් කතා කරලා තේරුම් කරලා කරගන්න පුලුවන්.(වේරහැර,ෆොරින් මිනිට්‍රි)

    30 පැනපු එකෙක්ට උනත් පොඩි කෑල්ලක් ලයින් වෙනවා ඉස්සරහට වඩා. වයස කියන එක එච්චර බලන්නෙ නැ දැන් කෙල්ලො.

    කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.

    ලන්කාවෙ අරක්කු බොන්න එපා,වයින් බීපල්ලා.එන්ටිලෙවල් වයින් එහෙම හොදයි ගෙවන ගාන එක්ක බැලුවම.

    කඩෙන් කන එක ලාබයි උදෙට සහ රෑට

    ලන්කාවට ආදරෙයි,
    වයින් කතාවට නම් මම එකගයි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,922
    1
    15,299
    113
    ලංකාවේ වාහන කියන්නෙ ලොකුම අභරණය. නැති එකා පට්ට සෝකෙන් ඉන්නේ. වෙන රටවල වාහන කියන්නෙ කොන්ඩොම් එකක් වගේ දෙයක්, පාවිච්චි කරලා විසික්කරන.
    එහෙම එකක් නෑ. වහන කොහෙත් ඔහොම තමයි. වෙනස තියෙන්නෙ Bar එක සෙට් වෙලා තියෙන්නෙ කොහෙද කියන එක. වෙන රටවල Bar එක BMW Mercedes වල ලංකාවෙ Vezel එකක. පාවිච්චි කලා විසිකලා නම් නෑ සුද්දො එදා වේල රෝල ගහන්නෙ.