සුද්දියෙක් බැඳපු කොල්ලෙක්ට බැනුම් 😬 🔊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,023
    76,507
    113

    මූට තිබ්බෙ ඕක කෙලින්ම ignore කරලා දාන්න. acknowledge කරලා reply කරන්න ගියාම වෙන්නෙ උන්ට ඕනදේ හම්බෙන එක. ඔය කමෙන්ට් කරපු එකත් මේ කිරියේ ඉන්න හැම එකටම බනින ජාතියේ ලොස් වේසිගෙ පුතෙක්. ඒත් උන්ට මුගෙ ලයිෆ් එක ගෙවන්න තිබ්බානම් තප්පරයක් වත් හිතන්නෙ නැතුව පැනලා ඒ චාන්ස් එක ගන්නවා. :sneaky: :sneaky:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,327
    15,414
    113
    මූට තිබ්බෙ ඕක කෙලින්ම ignore කරලා දාන්න. acknowledge කරලා reply කරන්න ගියාම වෙන්නෙ උන්ට ඕනදේ හම්බෙන එක. ඔය කමෙන්ට් කරපු එකත් මේ කිරියේ ඉන්න හැම එකටම බනින ජාතියේ ලොස් වේසිගෙ පුතෙක්. ඒත් උන්ට මුගෙ ලයිෆ් එක ගෙවන්න තිබ්බානම් තප්පරයක් වත් හිතන්නෙ නැතුව පැනලා ඒ චාන්ස් එක ගන්නවා. :sneaky: :sneaky:
    :yes: :yes:

    Tharaka kiwwath kathawa aththa
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,331
    3,470
    113
    43
    Wakanda
    මූට තිබ්බෙ ඕක කෙලින්ම ignore කරලා දාන්න. acknowledge කරලා reply කරන්න ගියාම වෙන්නෙ උන්ට ඕනදේ හම්බෙන එක. ඔය කමෙන්ට් කරපු එකත් මේ කිරියේ ඉන්න හැම එකටම බනින ජාතියේ ලොස් වේසිගෙ පුතෙක්. ඒත් උන්ට මුගෙ ලයිෆ් එක ගෙවන්න තිබ්බානම් තප්පරයක් වත් හිතන්නෙ නැතුව පැනලා ඒ චාන්ස් එක ගන්නවා. :sneaky: :sneaky:
    මාත් උබව ignore කරල තියෙන්නෙ පොන්නයො. අම්මට හුකන්න බලන් ඉන්න අවජාතකයා. ලොග් අවුට් වෙලා හිටිය හින්ද තෝව දැක්කෙ.
     
    • Dislike
    Reactions: chinmak

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,140
    1
    52,348
    113
    ප*යාගල
    sorry.com
    ජාතිය කවලන් වෙන එක හොදයි.සින්හලු අමු හොරුනෙ යකෝ. මෙහෙම හරි ඉන්නෙ කවලම් උන නිසා. නැත්නම් ඉතින් මේකත් තනිකර අප්‍රිකාව.

    වීඩියො දාපු එකාට පාඩුවෙ ඉන්න තිබ්බෙ.ගූ අවුස්සගන්න එම මෝඩ වැඩක් දැන් අරූ විඩියො වල කොමෙන්ට් හාන්න ගනී.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,708
    48,192
    113
    ජාතිය කවලන් වෙන එක හොදයි.සින්හලු අමු හොරුනෙ යකෝ. මෙහෙම හරි ඉන්නෙ කවලම් උන නිසා. නැත්නම් ඉතින් මේකත් තනිකර අප්‍රිකාව.

    වීඩියො දාපු එකාට පාඩුවෙ ඉන්න තිබ්බෙ.ගූ අවුස්සගන්න එම මෝඩ වැඩක් දැන් අරූ විඩියො වල කොමෙන්ට් හාන්න ගනී.

    පෘතිගීසි, ලන්දේසි කලවම් වුන නිසා තමයි ලංකාවේ උන් හොරු වුනේ..පෘතිගීසි ලන්දේසි කියන්නේ රටවල් වලට පැනලම මංකොල්‍ල කාපු උන්...🤣

    Major Invasions and Colonial Powers
      • India (South Indian Dynasties): Various kingdoms from South India—most notably the Chola Empire and Pandyans—invaded and ruled parts of Sri Lanka multiple times in ancient and medieval times, such as the major Chola invasions in the 10th and 11th centuries. [1, 2]
      • Portugal: Arriving in 1505, Portuguese forces invaded and took control of the coastal regions of Sri Lanka starting in the 16th century. [1, 2, 3]
      • Netherlands (Dutch): The Dutch East India Company invaded and pushed the Portuguese out of the coastal territories during the 17th century (completing control by 1658). [1, 2]
      • Great Britain (British): Britain took over the Dutch coastal possessions in 1796 and later fully invaded and conquered the last native stronghold, the Kingdom of Kandy, in 1815.

    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,140
    1
    52,348
    113
    ප*යාගල
    sorry.com
    පෘතිගීසි, ලන්දේසි කලවම් නිසා තමයි ලංකාවේ උන් හොරු වුනේ..පෘතිගීසි ලන්දේසි කියන්නේ රටවල් වලට පැනලම මංකොල්‍ල කාපු උන්...🤣
    Faak. තව හොදයි . හොරාගෙන පැවත එන ජාන තව හොරු එක්ක මික්ස් උනාම 🤣🤣
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,824
    9,179
    113
    gon huththiyek

    oka thama history aniwarya karanna one education system eke.

    • kohomath lankawe un bengali unta genetically samanay kiyala thiyenawa
    • Portuguese
    • Dutch
    • English
    • Indian
    • Maley
    me okkoma kalawam wela tyenne. ehema uma eka hondai. mole thiyena un hadene etakota thama
     
    • Like
    Reactions: Peace for All

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,497
    4,826
    113
    මුගේ විඩියෝ දෙක 3ක් මටත් suggest වෙලා බලලා තියනවා. ලස්සනට විඩයෝ කරලා හොඳට කතා කරනවා. අපරාදේ ඔය වගේ ඒවට රිප්ලයි කරන්න යන්නේ, එහෙම උනාම attract වෙන්නේ ඔය වගේ අඩු කුලේ සෙට් එකක්ම තමා. අරකිට බදින්න හරි හමන් එකෙක් සෙට් වෙලා නැතිව ඇති. මේ වගේ කොල්ලෝ සුද්දියෝ බැන්දාම, ඔය වගේ අයට ඉතිරි වෙන්නේ අඩුකුලේ කුඩ්ඩෙක් තමා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,765
    13,607
    113
    සුද්දියෙක් බැන්දත් කුනු සිහලගතිය ගිහින් නෑ.
    හැම එකත් එක්කම පැටලෙන්න යනවා
     
    • Haha
    Reactions: deanXX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,023
    76,507
    113
    මාත් උබව ignore කරල තියෙන්නෙ පොන්නයො. අම්මට හුකන්න බලන් ඉන්න අවජාතකයා. ලොග් අවුට් වෙලා හිටිය හින්ද තෝව දැක්කෙ.
    ඉග්නෝර් කලාට උඹ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තලා නෑනෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    කෑම්රිය ස්ටුඩන්ට් ගිහින් විසා ගහගන්න සුදියක් රවට්ටලා බැදලා මෙතන පොර ටෝක් දෙනවා ...
     
    nidarsha91

    Well-known member
  • කෑම්රිය ස්ටුඩන්ට් ගිහින් විසා ගහගන්න සුදියක් රවට්ටලා බැදලා මෙතන පොර ටෝක් දෙනවා ...
    උඹට නැති දේ වෙනත් එකෙක් විඳිනව දකිද්දි ඊර්සියා කරන්න එපා බන්. සතුටු වෙයන් මිනිස්සු සතුටින් ජීවත් වෙනව දැකල. බලපන් උගෙ කන්ටෙන්ට්ස් වගේම ලයිෆ් කොලිටි එක.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    උඹට නැති දේ වෙනත් එකෙක් විඳිනව දකිද්දි ඊර්සියා කරන්න එපා බන්. සතුටු වෙයන් මිනිස්සු සතුටින් ජීවත් වෙනව දැකල. බලපන් උගෙ කන්ටෙන්ට්ස් වගේම ලයිෆ් කොලිටි එක.
    අයියෝ බන් මාත් ඉන්නේ ඔය රටෙම තමා සහ මම සිටිසන් හැබයි සුද්දියෝ ට්‍රැකල් කරලා දාගත්ත ඒවා නෙමේ අවූරුදු 10ක් 15 මෙහෙ කට්ටකාල ලේසියට ස්ටුඩන්ට් ඇවිල්ල නෙමේ ..ස්කිල් විසා ඇවිල්ල ජොබ් එකෙන් ...ඔව් ඉතින් ටිකක් ඉරිසියායි තමා මේවගේ ෂෝර්ට් කට් පොරව්වල් ගැන
     
    • Love
    Reactions: nidarsha91

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    මුගේ විඩියෝ දෙක 3ක් මටත් suggest වෙලා බලලා තියනවා. ලස්සනට විඩයෝ කරලා හොඳට කතා කරනවා. අපරාදේ ඔය වගේ ඒවට රිප්ලයි කරන්න යන්නේ, එහෙම උනාම attract වෙන්නේ ඔය වගේ අඩු කුලේ සෙට් එකක්ම තමා. අරකිට බදින්න හරි හමන් එකෙක් සෙට් වෙලා නැතිව ඇති. මේ වගේ කොල්ලෝ සුද්දියෝ බැන්දාම, ඔය වගේ අයට ඉතිරි වෙන්නේ අඩුකුලේ කුඩ්ඩෙක් තමා
    මූ ලංකාවෙන බිහිවෙච්චි සුපිරිම ස්විමර් කෙනෙක්. ඔලිම්පික්ස් එහෙමත් ගිය පොරක්
     
    nidarsha91

    Well-known member
  • අයියෝ බන් මාත් ඉන්නේ ඔය රටෙම තමා සහ මම සිටිසන් හැබයි සුද්දියෝ ට්‍රැකල් කරලා දාගත්ත ඒවා නෙමේ අවූරුදු 10ක් 15 මෙහෙ කට්ටකාල ලේසියට ස්ටුඩන්ට් ඇවිල්ල නෙමේ ..ස්කිල් විසා ඇවිල්ල ජොබ් එකෙන් ...ඔව් ඉතින් ටිකක් ඉරිසියායි තමා මේවගේ ෂෝර්ට් කට් පොරව්වල් ගැන
    මචන් හොඳට බලපන් මුගෙයි වයිෆ්ගෙයි ඉමෝශන්ස්. මූ රවට්ටල ගොඩදාගත්ත වගේ පෙනුමක් පේනවද?

    දැන් බලපන් මේ ටිකේ කතාවෙන අර ඩොක්ටර් ගැන. සමහර විට ඒ කෙල්ලට ෆොටෝ මෙමරියක් ඇති. එහෙම හම්බ වෙන්නෙත් ඒ එන්ටිටි එක කාලෙකදි කරගත්ත මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියටනෙ. ඉතින්, එතන්දි මොකෙක් හරි ඊරිසියා කරනව කියන්නෙම ය්තාර්ථය තේරුම් ගන්න බැරි කමම විතරක් නේද?

    උඹ ගැන හදවතින්ම සතුටු වෙනව මම නං ලොක්කා. ඒකෙ ආයෙ දෙකක් නෑ. වෙනත් රටක සිටිසන් හදාගන්න වෙන එක ප*ක්ගෙවත් උදව්වක් නැතුව මහන්සි වෙලා. උඹ පොරක් වෙලා ඉවරයි අපි උඹව රූපෙන් නොදැක්කට. ඒ ගැන අපි ආඩම්බරයි ලොක්කා. එක එකාගෙ මැච් එක වෙනස් නෙහ්. උඹ එක්ක තරහකට නෙමෙයි කිව්වෙ හොඳේ. කොහොමහරි මේ වෙද්දි තමන්ගෙ මැච් එක, තව එකෙක්ට කෙලවන්නෙ නැතුව රවට්ටන්නෙ නැතුව ගහගත්ත ඕන එකෙක්ට මම නං හදවතින්ම සුභ පතනව. ගරු කරනව.

    තව මහන්සි වෙලා පිනක් දහමක් කරගමු ඒ දුකක් කැක්කුමක් දැනෙන වෙලාවටත්, එතකොට ආයෙ දවාසක ඔය ඊර්සියාව වෙනුවට මාර සතුටක් දැනෙයි.

    799308516_1588597576390572_7473699594652057100_n.png.jpeg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    අයියෝ බන් මාත් ඉන්නේ ඔය රටෙම තමා සහ මම සිටිසන් හැබයි සුද්දියෝ ට්‍රැකල් කරලා දාගත්ත ඒවා නෙමේ අවූරුදු 10ක් 15 මෙහෙ කට්ටකාල ලේසියට ස්ටුඩන්ට් ඇවිල්ල නෙමේ ..ස්කිල් විසා ඇවිල්ල ජොබ් එකෙන් ...ඔව් ඉතින් ටිකක් ඉරිසියායි තමා මේවගේ ෂෝර්ට් කට් පොරව්වල් ගැන
    හෙහෙ උඹ මූ කවුද කියල දන්නෑ නේද?

    "Heshan unamboowe" කියල සර්ච් එකක් දාල වරෙං.

    මචන් හොඳට බලපන් මුගෙයි වයිෆ්ගෙයි ඉමෝශන්ස්. මූ රවට්ටල ගොඩදාගත්ත වගේ පෙනුමක් පේනවද?

    දැන් බලපන් මේ ටිකේ කතාවෙන අර ඩොක්ටර් ගැන. සමහර විට ඒ කෙල්ලට ෆොටෝ මෙමරියක් ඇති. එහෙම හම්බ වෙන්නෙත් ඒ එන්ටිටි එක කාලෙකදි කරගත්ත මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියටනෙ. ඉතින්, එතන්දි මොකෙක් හරි ඊරිසියා කරනව කියන්නෙම ය්තාර්ථය තේරුම් ගන්න බැරි කමම විතරක් නේද?

    උඹ ගැන හදවතින්ම සතුටු වෙනව මම නං ලොක්කා. ඒකෙ ආයෙ දෙකක් නෑ. වෙනත් රටක සිටිසන් හදාගන්න වෙන එක ප*ක්ගෙවත් උදව්වක් නැතුව මහන්සි වෙලා. උඹ පොරක් වෙලා ඉවරයි අපි උඹව රූපෙන් නොදැක්කට. ඒ ගැන අපි ආඩම්බරයි ලොක්කා. එක එකාගෙ මැච් එක වෙනස් නෙහ්. උඹ එක්ක තරහකට නෙමෙයි කිව්වෙ හොඳේ. කොහොමහරි මේ වෙද්දි තමන්ගෙ මැච් එක, තව එකෙක්ට කෙලවන්නෙ නැතුව රවට්ටන්නෙ නැතුව ගහගත්ත ඕන එකෙක්ට මම නං හදවතින්ම සුභ පතනව. ගරු කරනව.

    තව මහන්සි වෙලා පිනක් දහමක් කරගමු ඒ දුකක් කැක්කුමක් දැනෙන වෙලාවටත්, එතකොට ආයෙ දවාසක ඔය ඊර්සියාව වෙනුවට මාර සතුටක් දැනෙයි.

    View attachment 269792

    උඹට තේරෙන්නෙ නැද්ද උඹ රිප්ලයි කරන්නෙ කැරි ඇරියස් එකක් තියන ටිපිකල් කුහක කලු කොට කැත අනාත කුකුලෙක් එක්ක කියලා.
    බලපං ඌ මිනිස්සුංව ජජ්කරන විදිහ, මං තමයි පොර අනිත් උන් ස්ටුඩන්ට් ගහලා සුද්දියක් රවට්ටලා සිටිසන් ගහගත්ත කියල හිතන හැටි අනිත් එකා ගැන කිසි දෙයක් හොයන්නැතිව.
    ඔය වගේ අදහස් තියන එවුන් වැඩිහරියක් ඉන්නෙ නවසිය අසූගණන්වල, අනූගණන්වල රට ගියපු උන් අතර. බලාගන ගියාම කුහක කමට වයස බේදයක් නෑ.

    ඔය කන්ටෙන්ට් ක්‍රියේටර් මචං ලංකාවෙන් බිහිවෙච්චි අතිදක්ෂ ස්විමර් කෙනෙක්. ට්රිනිටි කොලේජ් ගිය දඩ හයි ක්ලාස් ෆැමිලි එකක පොරක්. මම දන්න තරමට පොරගෙ තාම අන්බ්රෝකන් රෙකෝර්ඩ්ස් පවා තියනවා. සවුත් ඒෂියන් ගේම්ස්, ඒෂියන් ගේම්ස් මෙඩල්ස් තියන, ඔලිම්පික්ස් පවා ගිය පොරක්. දැන් ඉන්ජිනියර් කෙනෙක්. බලපං උගෙ හම්බල් ගතිය උගෙ චැනල් එකේ උගෙ නමවත් දාල නෑ. වෙන එකෙක් නං වීඩියෝ එකෙන් වීඩියෝ එකට හෑල්ල දානවා..

    Heshan unamboowe සර්ච් කරලා බලපං
    ------ Post added on Sep 12, 2026 at 1:12 PM
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • හෙහෙ උඹ මූ කවුද කියල දන්නෑ නේද?

    කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. උඹට බොහොම ස්තූතියි ලොක්ක. මම ඔය නම හොඳටම අහල තියෙනව. මමත් ඔය වයසෙම වගේ එකෙක්. ඒත් මේ ඉන්නෙ ඒ කෙනා කියල දැනගෙන උන්නෙ නෑ. මමත් සජෙස්ට් වෙච්ච වීඩියෝ එකකින් තමයි දැක්කෙ. ඒ කන්ටෙන්ට්ස් මාරම ක්ලාසි. ඒකෙන්ම තේරෙනව මේ දේ කරන බ්‍රේන් එක කොයිවගේ ඇතිද කියල. උඹේ කතාව 100%ක්ම හරි. මේ තරම් වැඩ්ඩෙක් වෙලා තියෙන එකෙන්ම තේරෙනව - පිරුණු කලේ දිය නොසැලේ කියන කතාව

    ඒ වගේම අපේ කිරියෙ බොක්ක ගැන අපි එහෙම හිතන්නෙ නැතුව ඉමු නේද ලොක්කා. හැඟීම් ඇතිවෙන එක හරි. වැරදි හැඟීම් ඇතිවෙන එකත් හරි. අපේ එකා ගේමක් ගැහුවට ඌව කවුරුත් අගය කරන්න ඉඳල නැතුව ඇති බන්. ඉතින් පව් අපේ එකාට. අපි ප්‍රාර්ථනා කරමු අපේ එකාටත් හොඳ කාලයක් එන්න කියල. ඌත් ගේමක් ගහගත්ත එකෙක්නෙ. ඌ ගැනත් අපි ආඩම්බර වෙමු. ඒක ඌටත් හයියක් වෙයි. අපේ උන්ට කිරි ඉතිරීන්නම හරි යන්න ඕන බන් කොහෙ උන්නත්!

    51OopVcjBwL._AC_UF894,1000_QL80_.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,682
    16,662
    113
    සුද්දියෙක් බැන්දත් කුනු සිහලගතිය ගිහින් නෑ.
    හැම එකත් එක්කම පැටලෙන්න යනවා

    සිරා කථාව ඒක.,මම ඵහෙම ඔහොම තැනක හිට්යනම් (අනුර කුමාරයා කිව්ව හුණ්ඩු රට) දිහා අැහැක් අැරල බලන්නේ නෑ..🤣