කොල්ලනි කෙල්ලන් උඹලා අපි ගැන හිතන්නේ මෙහෙමලු.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,452
    1
    20,553
    113
    35
    Spain
    Fair enough..
    කැත, හඩු කොල්ලන්ට කෙල්ලන් කැමති ඇයිද කියල මේකෙන් පෙන්වනවා. උන්ට අපි ලස්සනට පෙනෙනවා.

    @ChoronaSottiya @hu KANNA

    Despicable Me Lol GIF
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    කැත, හඩු කොල්ලන්ට කෙල්ලන් කැමති ඇයිද කියල මේකෙන් පෙන්වනවා. උන්ට අපි ලස්සනට පෙනෙනවා.

    @ChoronaSottiya @hu KANNA

    Despicable Me Lol GIF
    ගොබ්බයට ග්‍රාෆ් එක තෙරුම් ගන්න බැ, මෙකෙන් පෙන්නෙ බහුතරයක් කොල්ලො කෙල්ලො කැතයි කියල හිතනව කියල(සාම්පල් ස්පේස් එක කොච්චරද දන්නෙ නැ, එ හින්ද ඇකුරේට් ද දන්නෙත් නැ). ඒකෙන් කියන්නෙ නැ, කෙල්ලො කැත උන්ට කැමති කියල. උබ කැතයි කියන්නෙ කොල්ලෙක් විදියට අනික, ඒක කෙල්ලෙක් කැතයි කියන එකට සමපාත වෙන්නෙ නැ. classic බයියා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,801
    2,911
    113
    ගොබ්බයට ග්‍රාෆ් එක තෙරුම් ගන්න බැ, මෙකෙන් පෙන්නෙ බහුතරයක් කොල්ලො කෙල්ලො කැතයි කියල හිතනව කියල(සාම්පල් ස්පේස් එක කොච්චරද දන්නෙ නැ, එ හින්ද ඇකුරේට් ද දන්නෙත් නැ). ඒකෙන් කියන්නෙ නැ, කෙල්ලො කැත උන්ට කැමති කියල. උබ කැතයි කියන්නෙ කොල්ලෙක් විදියට අනික, ඒක කෙල්ලෙක් කැතයි කියන එකට සමපාත වෙන්නෙ නැ. classic බයියා

    There are beauty standards for both men and women yo..
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,155
    8,955
    113
    එහෙනම් අනුරාද අපිට බොරු කියන්නෙ කෑල්ලක් නෑ කියල
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,040
    21,796
    113
    Panadura
    ගොඩ ඉඳන් පීනන්න බෑ බන්. වතුරට බැහැල බලපන් රැල්ල කොහොමද හුළඟ කොහොමද මාරියාව කොහොමද කියල 🌊
    මරියාවට නෑ මේ දුක කීවේ
    වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
    මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
    කොහොමද කියපන් මගෙ රත්තරනේ
     
    • Love
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,454
    88,155
    113
    ආශ්චර්යමත් රටක
    මරියාවට නෑ මේ දුක කීවේ
    වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
    මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
    කොහොමද කියපන් මගෙ රත්තරනේ

    හානේ ඇත්තද පොන්නයෝ