Used DSLR camera ගන්න එක ගැන

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,690
    3,395
    113
    මේ වගේ කැමරා එකක් ගන්න එක ගැන මොකො හිතන්නේ? ගානේ හැටියට මේවා පාඩුද?

    1791987884057.png
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,606
    740
    113
    United States
    700D එක 68,000ට පාඩු නෑ මචං, හැබැයි ගන්න කලින් shutter count එකයි sensor එකේ fungus තියෙනවද කියල අනිවා බලන්න. 18-135 lens එකත් එක්ක නම් ගාන හොඳයි.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,109
    12,598
    113
    Behind u :p
    ඕක උඹට ඇත්තටම ඕනෙද කියල උඹෙන්ම අහල ගනින්,
    මගේ එක ඩ්‍රයි බොක්ස් එකේ,
    යූස් වෙන්නෙම නැති තරම්
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,690
    3,395
    113
    Depends,

    Planning to get into professional photography - don't

    Personal use - ok , but soon you will be want a better one,

    What's the purpose?
    Just for personal use and taking photos when travelling.

    If it lasts 2–3 years, that's more than enough

    ඕක උඹට ඇත්තටම ඕනෙද කියල උඹෙන්ම අහල ගනින්,
    මගේ එක ඩ්‍රයි බොක්ස් එකේ,
    යූස් වෙන්නෙම නැති තරම්
    ඒක නම් ඇත්ත හැබැයි. action camera එකක් ගත්තා, ඒත් phone එක තමා පාවිච්චි වෙන්නේ.

    මේකටත් ඒකම වෙයිද දන් නෑ :(
    ------ Post added on Oct 14, 2026 at 8:05 PM
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,192
    9,005
    113
    In Your Heart
    ඕක උඹට ඇත්තටම ඕනෙද කියල උඹෙන්ම අහල ගනින්,
    මගේ එක ඩ්‍රයි බොක්ස් එකේ,
    යූස් වෙන්නෙම නැති තරම්
    Aniwa mageth awiruddata serayak podi ayage birthday walata use wenawa echcharai .. waste ekak nam kiyanne na mama moko mama gaththe ganan wadi wenna kalin
     
    • Like
    Reactions: Naughty_kiththa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,606
    740
    113
    United States
    Travel වලටයි personal use වලටයි නම් 700D එක හොඳටම ඇති බං, අවුරුදු 2-3ක් ලේසියෙන් අදින්න පුලුවන්. හැබැයි බර එක්ක හැමතැනම උස්සන් යන එක තමයි පොඩි අවුල