LIVE🔴 සජීවී විකාශය | සැප්තැම්බර් 12 | ❤️ මහාජන රැළිය | අනුරාධපුර එෛතිහාසික පූජා නගරයේ සිට 📣 | 💯 මව් බිම වෙනුවෙන්

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    654
    769
    93
    ඒ අතරේ "ඩෝබිලත්" රැස්වීමක් දාලා....

    ගොවිජන්තාවට...

    හැබැයි ඒකට ලාල් එන නිසා සෙනග එනවා...


    බයට දැන්මම ඉන්ටර්නෙට් එකත් බ්ලොක් කරලා කියහන්කෝ...


    ඒ දවස් වල යහපාලනය ගෝඨාභයගේ රැස්වීමට කරා වගේ...



    LIVE
     
    Last edited:

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    654
    769
    93
    maxresdefault.jpg




    හබැයි අද නෙට් එක බ්ලොක් කරාට වැඩක් නැ....අපි දෙන්නෙ Starlink එකෙන්......




    කෙලෙහිගුණ දන්න ජනතාව අද අනුරපුරයට -

    වසර 2 යි... රටට සුබයි .....
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,666
    6,627
    113
    maxresdefault.jpg




    හබැයි අද නෙට් එක බ්ලොක් කරාට වැඩක් නැ....අපි දෙන්නෙ Starlink එකෙන්......




    කෙලෙහිගුණ දන්න ජනතාව අද අනුරපුරයට -

    වසර 2 යි... රටට සුබයි .....

    අපිත් එනවා.. මුන් පාරවල් වහවිද දන්නේ නෑ බය වෙලා හැබැයි..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    654
    769
    93
    කෝ අපේ ඩෝබිලා සෙට් එක.... ....

    සද්දයක් දාල එන්න මේ පැත්තට...තව ටික වෙලාවයි...




     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    654
    769
    93
    අපිනම් නෙවෙයි කියන්න.....

    අන්න "කොත්තමල්ලි ජනපති ලු " - අර්ජුන්

    අන්න "
    නරිය ලු" - අර්ජුන්

    ජෙප්පෝ කියන්නෙ...එලුවො, පෝන් හොරකන් කරන එවුන් ද?​
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Maui_15 and Tonto