පානදුර එකෙන් ( CTB Stand එක ගාව ) කේක් එකක් ගත්තා තනිකර පාන් ගෙඩියකට අයිසින් දාලා වගේ
තව පාරක් කේක් එකේ යට හරිය නෑ ඒකට අයිසින් පුරෝලා
අනික පානදුරේ ඕක දාපු කාලේ ඉදන් ගන්නේ මේ වගේ නම් උනේ නෑ
දැන් අවුරුදු දෙකක තුනක ඉදන් අව්ල් මුන්ගේ කෑම
ආයේ ගන්නෙත් නෑ P & S වලට යන්නෙත් නෑ