phone එක නැති උනා.

Guliya1

Active member
  • Mar 1, 2026
    87
    218
    33
    ඊයෙ රෑ 8, 9 අතර අතුරුගිරිය කීල්ස් එකේ පාකින් එකේදි තමා නැති උනෙ. මම කෝල් එකක ඉදල වාහනෙන් බැහැල ෆොන් එක වාහනෙ උඩින් තිබ්බ වගේ තමා මතක. නෑ කියල මතක් වෙනකොට මම ආපහු මාලබේ කිට්ටුවටත් ඇවිත්. පොඩි ප්‍රශ්නෙක හිටිය නිසා ඕක මීටර් උනේ නෑ ආයෙ ගිහින් බැලුවට තිබුනෙ නෑ ඒක්කො එතන තිබුල කවුරුහරි අරන් නැත්නම් ආයෙ එනකොට වාහනේ උඩින් වැටිල. last known location eka කීල්ස් එක ගාව. රෑ 12 වගේ වෙනකන් ඔන් එකේ තිබුන දැන් off. police entry එකක් දැම්ම ඒත් උන්නම් කියන්නෙ ඕක හ්ම්බ වෙන්න තියන chance එක අඩුයි කියල. ඔහොම නැති වෙලා හම්බ උන් අය ඉන්නවද බන්? :(
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    407
    369
    63
    ගෙදර

    Android the IOS da, oya dekenma phone eka track kranna plwan, try find my phone option, brand eken brand ekata poddak wenas wade, google nam google ekata browser eken log wela 4n eka lock karanna, saddeta phone eka ring karanna, phone eka off karana eka nawattanna, data off karanna beri wenna, godak dewal karanna puluwan, 4n eka off wela thibbath aye phone eka on krpu gman data walata connect wela ping wenwa device eke location eka, try it, same features ios walath thyenawa.

    mage samsung ekak uber ekaka dala gihin paya 5k 6k withara yaddi hoya gtta, mata passe taxi ekata nagga set ekak phone eka aragena, achchi, ammai, duwai, call gannawa gannawa mun 4n eka answer kare na, kohoma hri web eken log wela anthimata 4n eka ping wechcha thanata giya, eka ban kadayak hena senagak ennawa athule, mama gihin kade ekata kiuwa mage 4n eka ussala thiyenawa methana thamai pennanne thiyenawa kiyla, kade hitapu hamotama ahenna mama kiuwa mage 4n eka gatta ekkena methana ennawa phone eka denna policy yanne na kiyala, ekekwath sadda naa, mama kare web eken 4n eka ring kara, mage yaluwa aliye hitye, mu mata katha kara ayye aliyata anna kiyla, Aliyata yanakotama kellek awith kiuwa ayye poddak anna oyage 4n eka thiyenawa kiyala, mun kiyapi api me policiyata meka denna yana gaman me kadeta awe badu wagayak ganna kiyala, mage yaluwa passe thamai kiuwe a set eke hitapu podi lamaya gawa phone eka thibila thynne, mama ring karaddi me lamaya ban 4n eke sadde ahen nathi wenna bag ekata dagnnawalu, 4n ekata gema denna haduwe, hoyagena giyapu nisa hamba une, unta thibuna 4n ekata mama mulinma call gaddi answer karala kyanna 4n eka thynawa anna api dennam kiyla, habai un lngata gihilla allagnnakam dunne na
     
    Last edited:

    Guliya1

    Active member
  • Mar 1, 2026
    87
    218
    33
    Android the IOS da, oya dekenma phone eka track kranna plwan, try find my phone option, brnad eken brand ekata poddka wenas wade, google nam google ekata browser eken log wela 4n eka lock karanna, saddeta phone eka ring karanna, phone eka off karana eka nawattanna, data off karanna beri wenna, godak dewal karanna puluwan, 4n eka off wela thibbath aye phone eka on krpu gman data walata connect wela ping wenwa device eke location eka, try it, same features ios walath thyenawa
    ෆෝන් එකේ battery තිබුනෙ 10% වගේ. ඒක නිසා ඔෆ් උනාද ඔෆ් කරලද කියන්න බෑ ඉතින් හැබැයි මේ වෙනකන් ඔෆ්. ලාස්ක් ලොකේශන් එක කීල්ස් එක ගාව.
     
    • Sad
    Reactions: Asmodeus

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    407
    369
    63
    ගෙදර
    ෆෝන් එකේ battery තිබුනෙ 10% වගේ. ඒක නිසා ඔෆ් උනාද ඔෆ් කරලද කියන්න බෑ ඉතින් හැබැයි මේ වෙනකන් ඔෆ්. ලාස්ක් ලොකේශන් එක කීල්ස් එක ගාව.
    dawasak dekak balahan machan kauru hari gtta nam koi welawaka hri on karai, web eken log wela dahan 4n eka missing kyla, athakota sim eka maru karath gtta ekata 4n eka use krnna be, 4n eka mas karanawa arenna
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    87
    218
    33
    dawasak dekak balahan machan kauru hari gtta nam koi welawaka hri on karai, web eken log wela dahan 4n eka missing kyla, athakota sim eka maru karath gtta ekata 4n eka use krnna be, 4n eka mas karanawa
    ලොස්ට් දාල තියෙන්නෙ, බලමු මටත් ශුවර් එකක් නෑ හම්බ වෙයිද කියලනම්. වාහනේ උඩ තිබිල යද්දි වැටුනනම් කොහොමත් ඉතින් damage වෙනව.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,755
    8,492
    113
    ලොවෙත් දෙන්නෙ නෑ බන් ෆෝන් වගේ ඒව.
    පාර්ට්ස් වලට දීල කීයක් හරි ගන්නව. ඔක ඔන් කරන්නේ නෑ ආයේ. සිරාම පොරක් නම් ආයේ දෙයි. කෝල් කරපන් ඉදල හිටල
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,138
    10,714
    113
    Android the IOS da, oya dekenma phone eka track kranna plwan, try find my phone option, brand eken brand ekata poddak wenas wade, google nam google ekata browser eken log wela 4n eka lock karanna, saddeta phone eka ring karanna, phone eka off karana eka nawattanna, data off karanna beri wenna, godak dewal karanna puluwan, 4n eka off wela thibbath aye phone eka on krpu gman data walata connect wela ping wenwa device eke location eka, try it, same features ios walath thyenawa.

    mage samsung ekak uber ekaka dala gihin paya 5k 6k withara yaddi hoya gtta, mata passe taxi ekata nagga set ekak phone eka aragena, achchi, ammai, duwai, call gannawa gannawa mun 4n eka answer kare na, kohoma hri web eken log wela anthimata 4n eka ping wechcha thanata giya, eka ban kadayak hena senagak ennawa athule, mama gihin kade ekata kiuwa mage 4n eka ussala thiyenawa methana thamai pennanne thiyenawa kiyla, kade hitapu hamotama ahenna mama kiuwa mage 4n eka gatta ekkena methana ennawa phone eka denna policy yanne na kiyala, ekekwath sadda naa, mama kare web eken 4n eka ring kara, mage yaluwa aliye hitye, mu mata katha kara ayye aliyata anna kiyla, Aliyata yanakotama kellek awith kiuwa ayye poddak anna oyage 4n eka thiyenawa kiyala, mun kiyapi api me policiyata meka denna yana gaman me kadeta awe badu wagayak ganna kiyala, mage yaluwa passe thamai kiuwe a set eke hitapu podi lamaya gawa phone eka thibila thynne, mama ring karaddi me lamaya ban 4n eke sadde ahen nathi wenna bag ekata dagnnawalu, 4n ekata gema denna haduwe, hoyagena giyapu nisa hamba une, unta thibuna 4n ekata mama mulinma call gaddi answer karala kyanna 4n eka thynawa anna api dennam kiyla, habai un lngata gihilla allagnnakam dunne na
    phone eka nathiunama Android walata web eken oya vidiyata karanne kohomada machan ? api location off karala thibunath hoyaganna puluwan da ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,411
    36,583
    113
    කෑගල්ල
    හම්මේ එක පාරක් ටවුම වටේ ගිහින්, පොලටත් ගිහින් ආපහු එද්දී තමා දැක්කේ පොන් එක car එක උඩ කියල :lol: :lol:. වෙලාවට දැක්කේ, නැත්තම් තාම වෙච්ච දේ හිතා ගන්න බෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya