කොයි පචේද හරි?

topkollek

Well-known member
  • May 22, 2014
    44,398
    1
    58,881
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @Hyaenidae @shenat @topkollek වගේ අපේ ඩෝබියෝ ඇවිල්ලා කියයි "මේක ඝනජ සමීකරනයක්, එක වෙලාවේ හරි දේවල් 3ක් තියෙන්න පුලුවන්" කියලා 🤭 🤭
    මේ වෙලාවේ අසනීපයක් තියෙනව නම් ලඟම තියෙන හොස්පිටල් එකට ගිහින් දොස්තරට ඔය වීඩියෝ එක පෙන්නපන් :-D 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,898
    101,377
    113
    මේ වෙලාවේ අසනීපයක් තියෙනව නම් ලඟම තියෙන හොස්පිටල් එකට ගිහින් දොස්තරට ඔය වීඩියෝ එක පෙන්නපන් :-D 🤌
    ග්‍රොක් එහෙම කිව්වට අපිට නන් කියලා තියෙන්නෙ කොත්තමල්ලි තුන් පාරක් බොන්න කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,998
    87,592
    113
    ආශ්චර්යමත් රටක
    @Hyaenidae @shenat @topkollek වගේ අපේ ඩෝබියෝ ඇවිල්ලා කියයි "මේක ඝනජ සමීකරනයක්, එක වෙලාවේ හරි දේවල් 3ක් තියෙන්න පුලුවන්" කියලා 🤭 🤭

    ඒක පැත්තක තියපන්.
    උබලගෙ පොන්නප්පු 2025 හදන්න හිටපු ඒව නේද මේ 😹😹🤌🏼
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,398
    1
    58,881
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ග්‍රොක් එහෙම කිව්වට අපිට නන් කියලා තියෙන්නෙ කොත්තමල්ලි තුන් පාරක් බොන්න කියලා.
    Donald Trump GIF by CBS News
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,116
    5,129
    113
    උබ කියපු එකද? වෙන්න ඇති. අපිට කියලා තියෙන්නේ කොත්තමල්ලි බොන්න කියලානේ
    1000, ඕවගෙත් දෙන්නෙ කොත්තමල්ලිම තලල කුඩුකරල කල්කෙ හදල කසාය අරිස්ට හදලද?

    අනුරට දැන්කොත්තමල්ලි වචනෙ ඇහෙනකොට මලපනින්න පටන් අරන් කියන්නෙ ඇත්තද?😁