පච අනුර අවුරුදු 2ක් ආණ්ඩු කරලා බලනකොට ගෝල් ෆේස් ගිහින් හදිස්සියේ ජෙප්පෝ උන බය්යෝ ටික ඔක්කොම ආපහු ගිහින් ද ?

monson

Well-known member
  • May 7, 2007
    26,200
    30,083
    113
    :lol: 🤌
    9B5OnU1.jpeg





     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,220
    18,506
    113
    ඊයා බන් මුළු ලංකාවෙම මිනිස්සුන්ට එන්න කියලත් 5000ක් වත් නෑ. ජෙප්පොන්ගේ බේරුවල එකට ඔයිට වඩා හිටිය
     
    • Like
    Reactions: TechnWeb

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,113
    1,447
    113
    ඊයා බන් මුළු ලංකාවෙම මිනිස්සුන්ට එන්න කියලත් 5000ක් වත් නෑ. ජෙප්පොන්ගේ බේරුවල එකට ඔයිට වඩා හිටිය
    පොඩ්ඩක් කලපනා......කරලම බලන්න

    රටින්ම ගෙනල්ලත් "බේරුවිල"සෙනග...අප්පේ..........
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,113
    1,447
    113
    මේ උබලා පොරව අවුස්සන්නෙ නැතිව රට කරන්න දීපල්ලා.... පොඩ්ඩක් කලපනා......කරල බලන්න

    වසර 2යි... රටට සුබයි...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,830
    16,912
    113
    පොලොන්නරුවේ තිරය පිටුපස දර්ශන....

    9WjkuRi.jpeg


    ඊයා බන් මුළු ලංකාවෙම මිනිස්සුන්ට එන්න කියලත් 5000ක් වත් නෑ. ජෙප්පොන්ගේ බේරුවල එකට ඔයිට වඩා හිටිය

    බේරුවල හිටියේ උඹලගේ තම්බි නේ...
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,113
    1,447
    113
    පොලොන්නරුවේ තිරය පිටුපස දර්ශන....

    9WjkuRi.jpeg




    බේරුවල හිටියේ උඹලගේ තම්බි නේ.
    ------ Post added on Sep 12, 2026 at 7:22 PM
    ආ ඔයත් ගන්න ආතල් මතක් උනාම....හ්ම් හ්ම්