Air bus එකේ බිලියන් ගණනක ඩීල් එකට ඩොලර් මිලියන 2.5ක අල්ලසක් ලංකාවෙ පිරිසකට දුන්නා කියන එක බඩේ බත් වගේ ෂුවර් නෙ. ඒක ඒ පැත්තෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.
මේ ඩොලර් මිලියන 2.5 වැටිල තියෙන්නෙ කපිල චන්ද්රසේනගෙ බිරිඳගෙ නමට බෘනායි වල තියෙන account එකකට.
ඒකෙන් සල්ලි තව තුන්දෙනෙක්ට ගිහින් තියෙනවා.
01.කපිල චන්ද්රසේනගේ australia වල තියෙන ගිණුමට. (කපිල මළා, wife රට පැනලා)
02.යොහාන් අබේනායක කියන කෙනාගෙ සිංගප්පූරු ගිණුමකට. (SL Agro කියල ගිණුමකට, යොහානුත් මැරිලා.
03.නිමල් පෙරේරාගෙ සිංගප්පූරු ගිණුමකට.
(මෙයාට ආව සල්ලි තමා නාමල් ට රුපියල් වලින් ගෙව්වා කියලා සාක්ෂි දීල තියෙන්නෙ)
පුදුම හිතෙන දේ තමයි මේ යොහාන් අබේනායක අවුරුදු 27 දි එකපාරට මැරෙනවා. 2019 දෙසැම්බර් (කොරෝනා වලින් කියල කියන්නෙ, අනේ මන්දා)
ඊළඟට කපිල චන්ද්රසේන සියදිවි නසාගන්නවා. (ඒ සියදිවි නසාගැනීමත් සැක සහිතයිනෙ)
ඕස්ට්රේලියාවට ගිහින් එහෙ ජීවත් වෙන නිමල් පෙරේරා නම් තාම යහතින් ඉන්නවා.
ඊළඟට මේ ගැන ලියපු පරීක්ෂණ කරපු අයත් මියගිහින් තියෙනවා.
- රජීව් ජයවීර, රජීව් කියන්නෙ මේ දූෂිත ගණුදෙනුව ගැන මුලින්ම හෙළිකරපු කෙනෙක්. ඔහු නිදහස් චතුරශ්රය ළඟ වෙඩි තියාගෙන සියදිවි නසාගෙන තිබ්බා. 2020 දි.
(හේතුව විදියට කියන්නෙ සුව කල නොහැකි කොන්දෙ අමාරුවකින් පීඩා වින්ද නිසා සියදිවි නසාගත්තා කියලා. ඒත් අනේ මන්දා)
- තුසිත් මුදලිගේ, තුසිත් කියන්නෙ ජේෂ්ඨ සොලිසිටර් ජෙනරල් කෙනෙක්. මෙයා තමා එයාබස් ඇතුළු රාජපක්ෂලාට සම්බන්ධ ගොඩක් නඩු නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් මෙහෙයවුවෙ. මෙයා 2022 එකපාරට අසනීප වෙලා ICU එකේදි මියයනවා.මියයද්දි අවුරුදු 49
(Brain tumor එකක් නිසා කියල තමා කියන්නෙ. අනේ මන්දා)
යොහාන් මැරිල තියෙන්නෙත් රාජපක්ෂලා ආණ්ඩු කරද්දි, මේ ගැන ලිව්ව රජීව් සහ නඩු මෙහෙයවපු තුසිත් මැරිල තියෙන්නෙත් රාජපක්ෂලා ආණ්ඩු කරද්දි.
මේකට කෙලින්ම සම්බන්ධ 'රාජපක්ෂලා' නොවන අයගෙන් නිමල් පෙරේරා සහ ප්රියංකා විජේනායක (කපිල ගෙ බිරිඳ) තමයි තාම ජීවත් වෙන්නෙ. ඒත් පිටරට.
නාමල් ට අමතරව ෂමින්ද්ර රාජපක්ෂ (චමල්ගෙ බාල පුතා) මේකට ගෑවිලා ඉන්නවා. මිනිහත් රට පැනලා ඉන්නෙ.
**පින්තූරෙ ඉන්නෙ ජීවත් වෙලා ඉන්න අය
copied from Yamil