ආත්තම්මගෙන් මම බැනුම් අහල තියෙනවා ඕක කරන්න ගිහින්. වැද්දෝ ගැන පොත් කතා කියවල ඉස්සර වැද්දෝ කරා වගේ කරන්න ගියා. ආත්තම්මා ඇවිල්ල අපි හදපුව විසික් කරලා අපිටත් බැනලා. කිව්වා තවත් ඕක කරන්න එපා කියල. දකුණේ උන් තමයි වැඩිය ඔය දේවල් විශ්වාස කරන්නේ.
@shenat උඹ වලස්මුල්ල සයිඩ් එකේ නේ. අහ මට අමතක වුන උඹ ජෙප්ප නේ.