මහින්ද දැක්කම දුක හිතෙනවා නේද? පව් වැඩේ ගෙදරට වෙලා විවේකෙන් ඉන්ඩ තියෙන කාලෙ අ‍ැදගෙන ගෙනත් ප්‍රදර්ශනය කරනවා. 😑

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,146
    101,941
    113
    මහින්දට බැනපු උන් නේද මේ ඒ පාර ගුණ ගායනා කරන්නේ. 🤭 ඒ මනුස්සයට ඕකට සතුටු ඇති. වයසක අය කැමති කොහොමත් ගෙවල් අස්සේ ඉන්න නෙවෙයි තරුණ කාලේ කරපු වැඩ අස්සේ ඉන්න.

    නෑමොලේ නන් තනිකරම ගොඩ ගියේ මෝඩ ගෙප්පලගේ වැඩ නිසා, උඌට කැපෑසිටියක් තිබ්බේ නෑ. දැන් බොරුවට ගැප්පො ටික කිඹුල් කදුළු දානවා මහින්ද අල්ලාගෙන.