💥💥💥💥මෙතෙක් ඉතිහාසයේ වැව් අමුණු ඇලවෙලී වෙනුන් වෙන්කළ විශාලම මුදල AKD ගෙන් 💪💪💪💪

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,799
    1
    102,142
    113
    34
    Kalutara
    හිතල හිතලා ඇරපු පචෙත් ගානට ආවේ නැතිවුනාම...


    Frustrated New Girl GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,253
    113
    එකමත් එක රටක
    චූන් ගෙප්පා මෙතඩ්

    ලිව්ව ඉලක්කමක් දැම්ම අගට බිංදු පේළියක් කට උල් කරා කිව්ව.
    වැව් අමුණු හදන්න දෙන විශාලම මුදල = තඩුවක් ගියාම දෙන මුදල 🤌
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,450
    17,663
    113
    මූට ගණන් බෑ වගේ..ඉගෙනගන්න කාලෙත් කරේ අඩු කුලේ ජෙප්පො ඵක්ක කල්‍ලි ගැහිල රට ගිණි තියන්න අංචි අැදපු ඵකනේ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,411
    9,266
    113
    Around the world
    කයිවාරු ගහපු කිසි දෙයක් කරලත් නෑ, රෙන්ට් එකට ගත්තු බයියොත් හැරිල ගිහින්, කටට එන සුපුරුදු පච ටික අතාරිනවා ආපු මීහරක් ටික අන්දන්න.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,300
    5,365
    113
    වැව් අමුණු හදන්න දෙන විශාලම මුදල = තඩුවක් ගියාම දෙන මුදල 🤌
    ඒ මොකක්ද කැඩිච්ච ගානක් කීවෙ දස ලක්ශ තිස්පන්දාහක්
    1,035,000 ???
    35 000 කාටද දෙන්නෙ??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,115
    101,891
    113
    වැව් අමුණු හදන්න දෙන විශාලම මුදල = තඩුවක් ගියාම දෙන මුදල 🤌
    ඩෝබිලට ඔව්වගෙ ගානක් නෑ. ඉස්සරහ ඉලක්කමක් එක්ක අගට බිංදු පේළියක් තිබ්බ නන් ඇති.

    හදන්න ගියාම වැලි අහුර ගානේ දෑම්මත් මොකද
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,765
    16,805
    113
    ඊයා බං...ජනාධිපති වෙලා තුනෙන් දෙකේ බලෙත් තියන් මෙහෙම තැන තැන ගිහින් පච ගහනවා කියන්නේ මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ...අර සිරිසේන හොඳයි මූට වඩා..උෟව අඩු ගානේ පිටරටවල් වල නායකයෝ හරි ගණන් ගත්තා..මූට ඉන්නේ කොටි ඩයස්පෝරාවයි, ඉන්දියාවේ මූව බය කරලා වැඩ කරගන්න උන් ටිකයි ලංකාවේ සමාජ වෙෙරක්කාර ඩෝබියොයි විතරයි..🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,131
    17,863
    113
    35
    Spain
    මූ ලංකාවේ නෙවේ බන් අප්‍රිකාවේ ජරා ගුබ්බෑයම් රටක ජනාධිපති වෙන්න තිබ්බේ.

    කෝ මේ ජෙප්පෝ, ඉජු ඉජු
    ------ Post added on Sep 13, 2026 at 8:31 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,207
    77,053
    113
    මුට ඉලක්කම් බෑ කොහොමත්


    ඕකගෙ කතා එතන ඉන්න උන් හැටියට වෙනස් වෙනවා. සුපිරිම ආතල් එක දෙන්නෙ මූ ගනන් කියද්දි. නිකන් හිතපන්කො බිලියන 2ක් කියලා, ගමේ ගොඩේ උන් ඉන්න තැනකට ගියාම ඌ දන්නවා ගොඩයන්ට මිලියන බිලියන තේරෙන්නෙ නෑ කියලා. ඌ දන්නවා උන් දන්න ලොකුම ගාන එක්කො ලක්ශෙ, නැත්තන් කෝටිය කියලා. ඉතින් මූ කට උල් කරලා ලක්ශ විසිදාහ කියලා කියනවා. එතන ගොඩයන්ට ලක්ශෙත් ලොකු ගානක්, විසිදාහත් ලොකු ගානක් ලොකු ගනන් දෙකක් එකතු උනාට පස්සෙ උන්ට ඒක පට්ට ලොකු ගානක්🤭🤭

    නගරෙට ආවම මූ ඕකම කියන්නෙ බිලියන 2 කියලා නෙවී, මිලියන දෙදාහ කියලා. කෝටි කිව්වොත් ඉස්සරහ එක 200 වෙනවා, දෙක පොඩි වගේ. ඉතින් ඒ වෙනුවට තමා මිලියන දෙදාහ කියලා කියන්නෙ. මොකද උන්ට කිට්ටුම ලොකු ගාන මිලියන නිසා නගරේ ඩෝබීන්ව චූන් කරන්න ලේසි. 🤭 🤭

    ඕක තමා බන් උගෙ කතාව වල ට්‍රික් එක, තව එකක් තමා රවුම් ගනන් කියන්නෙ නෑ තිතට කියනවා වගේ කියන්නෙ. නිකන් හිතපන්කො ඇත්ත ගාන නිකන් මිලියන 200යි කියලා, මූ කියන්නෙ මිලියන 221යි වගෙ ගනන්, එතකොට අහන් ඉන්න උන් හිතන්නෙ මූ හොඳට දැනගෙන ගනන් කියන්නෙ කියලා.මෙතනත් බන් මිලියන කියන්න තිබ්බානෙ. ගොඩයෝ චූන් කරන්නෙ එහෙම බෑ, දිග ඇරලා කියන්න ඕන ඒක තමා ඔය 35න්දාහක් අගට දාන්නෙ 🤭 🤭
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,338
    14,998
    113
    🌎
    ගමේ ගොඩේ උන් ඉන්න තැනකට ගියාම ඌ දන්නවා ගොඩයන්ට මිලියන බිලියන තේරෙන්නෙ නෑ කියලා. ඌ දන්නවා උන් දන්න ලොකුම ගාන එක්කො ලක්ශෙ, නැත්තන් කෝටිය කියලා. ඉතින් මූ කට උල් කරලා ලක්ශ විසිදාහ කියලා කියනවා. එතන ගොඩයන්ට ලක්ශෙත් ලොකු ගානක්, විසිදාහත් ලොකු ගානක් ලොකු ගනන් දෙකක් එකතු උනාට පස්සෙ උන්ට ඒක පට්ට ලොකු ගානක්🤭🤭
    🤣🤣 :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,207
    77,053
    113
    ඕක තමා බන් උගෙ කතාව වල ට්‍රික් එක, තව එකක් තමා රවුම් ගනන් කියන්නෙ නෑ තිතට කියනවා වගේ කියන්නෙ. නිකන් හිතපන්කො ඇත්ත ගාන නිකන් මිලියන 200යි කියලා, මූ කියන්නෙ මිලියන 221යි වගෙ ගනන්, එතකොට අහන් ඉන්න උන් හිතන්නෙ මූ හොඳට දැනගෙන ගනන් කියන්නෙ කියලා.මෙතනත් බන් මිලියන කියන්න තිබ්බානෙ. ගොඩයෝ චූන් කරන්නෙ එහෙම බෑ, දිග ඇරලා කියන්න ඕන ඒක තමා ඔය 35න්දාහක් අගට දාන්නෙ 🤭 🤭
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,450
    17,663
    113
    මූ ලංකාවේ නෙවේ බන් අප්‍රිකාවේ ජරා ගුබ්බෑයම් රටක ජනාධිපති වෙන්න තිබ්බේ.

    කෝ මේ ජෙප්පෝ, ඉජු ඉජු
    ------ Post added on Sep 13, 2026 at 8:31 AM

    🙃🙃🙃

     
    • Haha
    Reactions: Inigo Montoya