පචයාගේ බයි චන්ද ටික ටික ආපහු හැරවෙනවා වගේ !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,138
    21,352
    113
    පචයා මේ වගේ පච ඇත අරින 🤌 කොට



    මුන් JVP fan base එක නම් maintain කරන්නේ ආපහු බයි චන්ද ටික නැතිවෙනවා !
    simple as that!

    check the views ;-)




     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,921
    3,508
    113
    බයියෝ ටික අයෙත් රජ පවුල පැත්තට ටික ටික හැරෙනවා ද? :eek:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,418
    17,565
    113
    ජෙප්පෝ දැන් බය වෙලා ඉන්නේ උන්ගේ බයියෝ ටික නැති වෙයි කියලා..මාර වැඩේ ජෙප්පොන්ට වුනේ...පච ලපයා නිසා තමයි ජෙප්පොන්ට කවදහරි අඬන්න වෙන්නේ..🙃🙃
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,116
    5,129
    113
    mata lat wala kapanna witharak 70k giya.
    ඇයි අනුරට හිනා වෙවී කෝලිත්තම් කරන්නෙ? වැව් ලක්ශයක් හදන්න ලක්ශ 10ක් මදිනම් කියන්න තව දෙනවා..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,417
    9,397
    113
    1234.jpg