හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,896
    17,124
    113
    Me wage rali walata ena ponnayo unge ganunwa mahindata gahanna deela namaltath gahanna dena jathiye mal ponnayo
    Ratata mechchara kelawapu ekata hure daana hati witarak thu nodakin
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    248
    118
    43
    images
    images
    Ubala dakapu lokuma eka oka thamai. Paw ban ubala
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,455
    9,439
    113
    Ubala dakapu lokuma eka oka thamai. Paw ban ubala
    ලොකුයි තමයි මහත්තයෝ..කොච්චර එපා උනත් රටේ විධායක ජනාධිපති කෙනෙක්ව ගහල එලෙව්වේ නෑ මෙච්චර කාලෙකට..එතෙන්ට රට පත්කරපු උන්ට කඩේ යන වහල්ලුන්ට ඉතින් ඕවා පොඩ්ඩක් රිදෙනවා..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,531
    1
    16,502
    113
    නාමල් ට? යකෝ මොලේ බින්දුවක් තියන එකෙක් නම් මේක බංකොලොත් උනාට පස්සෙ ත් ඔය නම ගෑවිලා එන alternative එකකට දිනන්ඩ දෙන්නෙ නෑ. ඔය යන විදිහ තනිකර fail. මේක තවත් එක real චරිතයක් වටේ හදන්න ඕනෙ. තාම එහෙම හරිහමන් එකෙක් වටේ එකතු වීමක් මට නම් පෙනිල නෑ.
    චරිත වටේ හදන්න හොදමනැති එකට හොදම උදාහරන තියෙද්දි, උබ මුන්ව ආයෙ අමාරුවෙ දාන්න නෙහ් හදන්නෙ..

    හරිහමන් පක්ශයක්, සිස්ටම් එකකට දුවන පක්ශයක් ඔනෙ,
    තනි පුද්ගල, පවුල්, මිතුරු හවුල්, නෙවෙ රටකට ඔනෙ,