දර්මය අකාලිකයිද ද?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113
    do kayagathasathi, don't go into details more.

    කායගතාසතිය වඩන්න. වෙලාව හම්බුන වෙලාවක අර වීඩියෝ එකත් බලන්න. බලලා කියන්න මොකද හිතුනේ කියලා කන්ටෙන්ට් එක ගැන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,829
    68,223
    113
    කායගතාසතිය වඩන්න. වෙලාව හම්බුන වෙලාවක අර වීඩියෝ එකත් බලන්න. බලලා කියන්න මොකද හිතුනේ කියලා කන්ටෙන්ට් එක ගැන.
    palaya hethuwak wela aye hethuwa palayak wena ekada kiyanne.wish i can listen but don't like too long videos.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113
    palaya hethuwak wela aye hethuwa palayak wena ekada kiyanne.

    නැහැ.

    wish i can listen but don't like too long videos.

    එහෙම කියලා බැහැ. ඕක ඉවරවෙනකන් බලපන් හොඳ හිතින්.
    ඝටීකාර වගේ ඩිස්ප්ලේ එකෙන් එලියට අත දාලා ඔලුව වතුරේ ඔබන්න කලින්. 😤
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,829
    68,223
    113
    එහෙම කියලා බැහැ. ඕක ඉවරවෙනකන් බලපන් හොඳ හිතින්.
    ඝටීකාර වගේ ඩිස්ප්ලේ එකෙන් එලියට අත දාලා ඔලුව වතුරේ ඔබන්න කලින්. 😤
    poddak ahuwa adda ubata:P ahamai tanhawa kivvane, itihn man rupam ko maro kivvama maraganna awane elakiri okoma
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113
    poddak ahuwa adda ubata:P ahamai tanhawa kivvane,

    පොඩ්ඩක් අහලා හරියන්නැහැ. මුල ඉදන් ඉවරවෙනකන් එකදිගට, ඒකටම අවදානය දීලා, පෝන් ඔබනවා වගේ බාහිර වැඩ කරන එක නවත්තලා අහන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,829
    68,223
    113
    පොඩ්ඩක් අහලා හරියන්නැහැ. මුල ඉදන් ඉවරවෙනකන් එකදිගට, ඒකටම අවදානය දීලා, පෝන් ඔබනවා වගේ බාහිර වැඩ කරන එක නවත්තලා අහන්න.
    :P balannan. anyway dan kiyapan enan penime prashanyak nedda? tanhawen beditcha ekeda prashne? rupam ko maro terunada
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113
    man baluwa ban,no new thing i know these.what you want me to show?

    පැය දෙකේ එකක් විනාඩි ගානෙන් බලන්න බැහැ.
    හොඳ හිතින් බලපන් මුල ඉදන් ඉවර වනකන් 😤
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,829
    68,223
    113
    පැය දෙකේ එකක් විනාඩි ගානෙන් බලන්න බැහැ.
    හොඳ හිතින් බලපන් මුල ඉදන් ඉවර වනකන් 😤
    man baluwa aluth deyak ne ban itin.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,405
    2,282
    113
    චිත්තක්ෂණයක් පෘථග්ජන භූමියේ කාලයකින් පෙන්නන්න පුලුවන්. මටනම් තේරෙන්නේ ඔතනින් සසරේ continuation එක පෙන්නනවා කියලා. එතනින් එහා අදහසක් නැ.

    සන්සාරේ කන්ටිනුවේශන් එක පෙන්නන ඒක උදව් වෙන්නේ කොහොමද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113
    සන්සාරේ කන්ටිනුවේශන් එක පෙන්නන ඒක උදව් වෙන්නේ කොහොමද?

    I mean, අතීත, වර්තමාන, අනාගත විදිහට නිමිත්ත දරාගැනීමෙන් පැනවෙන කාලයට අමතරව සසර දිහා එලියෙන් නිරීක්ෂණය කරොත්, continuation එකක් තියෙනවානේ. (පෘථග්ජන කෙනෙක් "මෙහෙම වෙනවා.." කියලා හිතන මඤ්ඤණාව නෙමෙයි.)

    idk idk
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    938
    715
    93
    චිත්තක්ශනයක කාලයක් පෙන්නනෙ...පෘතක්ජනයට මොකක් තේරුම් ගන්න පහසු වෙන්නද?
    මම හිතන්නේ ඔය කියල තියෙන්නෙ චිත්තක්ශනයක් තේරුම් ගන්න ක්‍රමයක් නෙවෙයි. ඕකෙන් simply කියන්නේ, කාලය තියෙනවා කියලා උපකල්පනය කලොත් (පෘතක්ජන භූමිය) චිත්තක්ශනයක් කොපමණද කියන එක. (Frequency එක)