පොළොන්නරුවේ රැස්වීමක් තියලා ජෙප්පෝ ඇන ගත්තා නේ 🥲

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,939
    3,162
    113
    colombo
    කතාව සරලයි. ජෙප්පෝ න් ට ඡන්දෙ දැම්මේ සිංහල බෞද්ධ පාවෙන ජන්ද. ?

    හොරකම නාවත්ත්න්න ආපු වුන් එළිපිට හොරා කද්දී.


    හොරා කාලත් ලාල්කානතයා හඳුනේත්ති වගේ වුණුත් එළි පිට තග දාද්දී ඔය ඡන්දෙ ඉන්නේ නැහැ බකන් නෙළා ගෙන.


    අව්රුදු දෙකක් ගියත් කරපු කිසිම මඟුලක් නැහැ.

    දැන් වත් මේක තේරුම් අරැගෙන අඩුම තරමේ. පක්ෂේ ඉන්න හොරු ටිකට හරි සෝටි එක් දෙන්න. නැත්නම් 3%ක් වත් නැති වෙයි මේ යන විදියට.


    සජිත් බේබි නිකන්ම ඊළඟට ජන්ඩිපතී වෙයි ඕකව හිරෙ දැම්මේ නැත්නම්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,073
    36,029
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බය වෙන්න එපා බන්, බන්දනාගාරෙ ඉදල නායක හාමුදුරුවො ලගටම අපේ මිනිස්සු ඉන්නෙ. ලපය මරමු ශේප් එකේ
    කොටින්ගෙ පිට දාමු අපේ කට්ටිය ෆෝසස් වල තාම ඉන්නව
     
    • Like
    Reactions: peakySwifter

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,939
    3,162
    113
    colombo
    බය වෙන්න එපා බන්, බන්දනාගාරෙ ඉදල නායක හාමුදුරුවො ලගටම අපේ මිනිස්සු ඉන්නෙ. ලපය මරමු ශේප් එකේ
    කොටින්ගෙ පිට දාමු අපේ කට්ටිය ෆෝසස් වල තාම ඉන්නව
    උබ නේ බය වෙලා ඉන්නේ ලාපයා මරන්න ඕනේ නැහැ පළාත් සබා තිබ්බා ගමන් බැලුමේ හුලං යනවා.


    දැන් කිව්වා කියලා මතක තියා. ගනින්. 😂🥲 තාම පරක්කු නැහැ හරි දේවල් කරන්න.


    වැඩිය ඕනේ නැහැ බේරුවල පළවෙනි රැස්වීම තියලා. ජෙප්පෝ දින්පු සමුපකාර ජන්දය (8000 ද ජන්ද. ) ඔක්කොම පරාදයි. ඉතින්. හිතපන්කෝ

    Jvp un mukuth nokara kata vahan hitiyanam eelage chande dinanna puluvn!
    මේකත් සිරා මුකුත් කරන්න ඕනේ නැහැ හොරා කන්නේ නැතුව හිටියා නම් ඇති.

    +

    ගල් අගුරු කුමාර වගේ එකක් හරි දාලා. අඩුම තරමේ.

    කලින් ආන්ඩුවේ සාජි, නාමල්, බදුර්දීන්, මහා බැංකු හොරා ඇල්ලුවා නම්න් 130කට වඩා දිනනවා ජෙප්පෝ. අනිවා.
    ------ Post added on Sep 13, 2026 at 12:36 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,939
    3,162
    113
    colombo
    බයියෝ ඊයේ නාගත්ත ගූ හෝදන්නනං මහවැලි ගඟ හැරෙව්වත් මදි බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බයියෝ නම් දිනුන් ඊයේ.
    උබල බෝම්බ ගහන්න ගියත් අරුන් ගේම ගැහුවා..

    යකෝ ජන්දෙන් පිච්න කරලා මැයි පෙළපාළියක් වත් කරගන්න බැරි මිනිස්සු 2000ක් වත් එකතු කරගන්න බැරි තරමට වැටිලා තිබේ පක්ෂයක්ට පදීරි වුණා.
    .
    පොළොන්නරුවේ. පාකක් කරන්න ගිහින් 😂😂😂 අනාථයි.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,359
    9,315
    113
    බයියෝ නම් දිනුන් ඊයේ.
    උබල බෝම්බ ගහන්න ගියත් අරුන් ගේම ගැහුවා..

    යකෝ ජන්දෙන් පිච්න කරලා මැයි පෙළපාළියක් වත් කරගන්න බැරි මිනිස්සු 2000ක් වත් එකතු කරගන්න බැරි තරමට වැටිලා තිබේ පක්ෂයක්ට පදීරි වුණා.
    .
    පොළොන්නරුවේ. පාකක් කරන්න ගිහින් 😂😂😂 අනාථයි.
    බයියෝ නාමලයට හොරා කියන්නේ රැස්වීම සාර්ථක වීමේ සතුටට වෙන්නැති නේද බං :ROFLMAO: :ROFLMAO:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,608
    3,237
    113
    ඊයේ අනාගෙනද? වැඩි update එකක් නෑ. බුකිය පැත්තේ ගියේ නෑ.

    ලපයටම තේරිලා රැස්වීම් මාලාව නවත්තයි එහෙනම් 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,229
    16,023
    113
    35
    Spain
    Jvp un mukuth nokara kata vahan hitiyanam eelage chande dinanna puluvn!
    ඔවු බන්, මේ බූරු සජිය එලවල දාල කවුරුහරි හරිහමන් එකෙක් ඉදිරිපත් නොකලොත් කොටා ආයෙත් දිනනවා.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,359
    9,315
    113
    ඊයේ අනාගෙනද? වැඩි update එකක් නෑ. බුකිය පැත්තේ ගියේ නෑ.

    ලපයටම තේරිලා රැස්වීම් මාලාව නවත්තයි එහෙනම් 🤭
    ලපයා නැවැත්තුවත් කමක් නෑ බං පොහොට්ටුවේ රැස්වීම් නං නවත්තන්න එපා..අම්ම මුත්තා කාලෙවත් මෙහෙම ආතල් හම්බුනේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,006
    4,995
    113
    මේ දැන් පේන දේශපාලනය සහ ඉදිරි අවුරුදු 3 ගත්තම මිනිස්සු අනාතයි වගෙ පේන්නෙ..ආපු උනුත් එන උනුත් එකමයි වෙනසක්නෑ..වෙන රටකට යන්න බැරි උන් පව්...මේක නිකන් ඉස්සර දකුනු ඉන්දියන් දේශපාලන මොඩල් එකට යන්න හදන්නෙ...මුනුත් භාන්ඩාගරේ තියෙන ඔක්කොම සල්ලි විසිකරල 2029 ඡන්දෙ දිනන්න හදයි IMF එකෙනුත් ඒක නිසා අයින් වෙයි..

    අනාගතය බියකරුයි .ඇෆ්ගන්කාරයො වගෙ යන්න යන්නෙ..විපක්ශෙට ඕනවට බයවෙල ගිහින් බස් එක ප්‍රපාතෙට යයි එක්කො හප්පගනී මිනිස්සුත් එක්කම..බය උනාම සන්වර්ධන කරන්න යන්නෑ පිස්සුවෙන් වගෙ යයි.

    කරන්නෙ මොකක්ද කියල දන්නෙනෑ දුන් පොරොන්දු ඔක්කොම චොර කියල මතක වෙනකොට මූනු කලුවෙලා දාඩිය උතුරනවා වෙව්ලනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,642
    16,580
    113
    ඊයේ අනාගෙනද? වැඩි update එකක් නෑ. බුකිය පැත්තේ ගියේ නෑ.

    ලපයටම තේරිලා රැස්වීම් මාලාව නවත්තයි එහෙනම් 🤭

    අදත් පචයාගෙ රැලි දෙකක් තියෙනවා.🤡🤡🤡

    BTCk3bW.jpeg
     
    • Like
    Reactions: EVC

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,724
    13,517
    113
    මගේ පරන ත්‍රෙඩ් කමෙන්ට් බලපන් මම චන්දේ දවස්වලම කිව්වා අඩුම ලාල් කාන්තයවා දබදිව හරි යවපල්ලා කියලා..

    දැන් පරක්කු වැඩියි
     
    • Like
    Reactions: peakySwifter

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,006
    4,995
    113
    දැන් ආන්ඩුකරන උන් ඉස්සරහට ආන්ඩු පැරදිලා හම්බානට කන්නවෙයි කියල බයෙන් වෙව්ලනවා..😰

    විපක්ශෙ එවුන්, උන්ව ආන්ඩුකරන උන්හිරේ දායි කියල උන් බයවෙල ඒව මේව කරනවා.🫨
    රටට මිනිස්සුන්ට අවශ්ය ඉදිරි දැක්ම මිනිස්සු වෙනුවෙන් වැඩපිලිවෙලක් දැන් එකෙක්ටවත් හිතට එන්නෑ..
    දෙගොල්ලොම මරබයෙන් ඉන්නෙ මිනිස්සු ගැන බලන්න වෙලාව නෑ.

    No visionary or at least an insidental leadership is operating in Sri Lanka. Flight is crusing without a captain.All are fighting for their survival only. Sorry for people and their children's future.
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,608
    3,237
    113
    මේක හැබැයි Facebook පෝස්ට් වලිත් තීරණය කරන්න බෑ, Facebook නම් සෑහෙන්න polarize වෙලා තියෙන්නේ. උබ කැමති පැත්තට අදාල post පෙන්නන්නේ
     
    • Like
    Reactions: peakySwifter