දැනට IT Degree එකක් කරන කෙනෙක් එක Complete කරන එක තේරුමක් ඇති වැඩක්ද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,494
    5,177
    113
    Degree එක පටන් ගත්ත නිසා ඉවර කරනවා කියන එක නැතුව එක කරලා අනාගත්යේ වැඩක් නැහැ කියන එක නිසා Degree එකෙන් Drop Out වෙන එක ගැන මොකද හිතන්නේ

    Al වලින් Replace වෙන්නේ නැහැ කියන එක අපිව රවට්ටගන්න කියන කතාවක් නෙ ඇත්තටම බැලුවොත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,716
    9,208
    113
    Degree එක පටන් ගත්ත නිසා ඉවර කරනවා කියන එක නැතුව එක කරලා අනාගත්යේ වැඩක් නැහැ කියන එක නිසා Degree එකෙන් Drop Out වෙන එක ගැන මොකද හිතන්නේ

    Al වලින් Replace වෙන්නේ නැහැ කියන එක අපිව රවට්ටගන්න කියන කතාවක් නෙ ඇත්තටම බැලුවොත්
    Mage retirement plan ekk thiyenwa 45 pannama dushkara school walata ugnns
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    359
    312
    63
    Degree එක පටන් ගත්ත නිසා ඉවර කරනවා කියන එක නැතුව එක කරලා අනාගත්යේ වැඩක් නැහැ කියන එක නිසා Degree එකෙන් Drop Out වෙන එක ගැන මොකද හිතන්නේ

    Al වලින් Replace වෙන්නේ නැහැ කියන එක අපිව රවට්ටගන්න කියන කතාවක් නෙ ඇත්තටම බැලුවොත්
    Ehema hithanna epa. Academic qualification ekaka value ekak thiyenawa.eka hithanne nethi welawaka enne. Ex: Loan ekak ganiddai, Rata yanna unith ehema wage.
     
    david345

    Active member
  • May 20, 2020
    260
    215
    43
    Degree එක පටන් ගත්ත නිසා ඉවර කරනවා කියන එක නැතුව එක කරලා අනාගත්යේ වැඩක් නැහැ කියන එක නිසා Degree එකෙන් Drop Out වෙන එක ගැන මොකද හිතන්නේ

    Al වලින් Replace වෙන්නේ නැහැ කියන එක අපිව රවට්ටගන්න කියන කතාවක් නෙ ඇත්තටම බැලුවොත්
    1. Degree eka mokadda? Campus eka mokdda?

    2. Dan inna Year eka kiyada?

    3. IT krnnne atathatama asawenda?
     
    • Like
    Reactions: Mr.Curious

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,007
    23,738
    113
    ප්‍රයිවට් නන් කරන්නෙ සහ තාම first year නන් සහ උඹ එහෙම පට්ට IT වැඩ්ඩෙකුත් නෙමෙයි නන් මම කියන්නෙ වෙන demanding field එකකට මාරු වෙයන්. ඒ නැතත් උඹ ඔය degree එක කරත් part time හරි nvq level එකක්වත් කරගනින් demanding පැත්තක.