UCSC එකේ BIT එක කරන ගමන් කරන්න පුලුවන් හොද bachelor එකක් ඕන...
hostel ගානේ නම් ඉන්න බැහැ බන්, අපායවල්නේ ඒවා
පේරා uni එක තියෙන්නේ max පැය එකහමාරක දුරින් (23KM)
ආස uni එකක් පේරානම්
දැනට එහෙම වුනොත් බලන්නේ පේරා art faulty එකේ psychology BA එක කරන්න
වෙන එකක් වුනත් අවුලක් නැහැ.. හොද degree එකක් ගැන idea එකක් තියෙනවද?
internal එකක් කරන්න හේතු
හැබැයි commuting දුර 140KM+, ඒ නිසා ගෙදර ඉදන් යන්න බැහැ, boarding, hostel life එක මට සෙට් වෙන්නේ නැහැ, දුක් විදින්න බෑ ඕයි
අනිත් එක කෑම අනම් මනම් වලට එහෙම තව වියදම්
පේරා නම් ඔය සීන් එක නැහැනේ, ඉස්සර නුවර ඉස්කෝල ගිය විදියටම උදේ ගියා හවස ආවා ආතල් එකේ
engineering, medicine පැත්තට නම් ආස නැහැ
psych නම් සිරා ආසයි; හැබැයි BSc නෙමෙයිනේ, BA එකක් නිසා පොඩ්ඩක් පස්ස ගහනවා මන්
psychology වලට ආස හේතුව counselling, social work; දැන් මං NGO කීපයක active
මේක නම් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි; ඇත්තටම කැමති නිසා, දැනටමත් මාර relief එකක් එන්නේ
hostel ගානේ නම් ඉන්න බැහැ බන්, අපායවල්නේ ඒවා

පේරා uni එක තියෙන්නේ max පැය එකහමාරක දුරින් (23KM)
ආස uni එකක් පේරානම්
දැනට එහෙම වුනොත් බලන්නේ පේරා art faulty එකේ psychology BA එක කරන්නවෙන එකක් වුනත් අවුලක් නැහැ.. හොද degree එකක් ගැන idea එකක් තියෙනවද?
internal එකක් කරන්න හේතු
- නිකන් දෙන එකනේ
- BIT එකට යද්දි UCSC එකේ life එක දැකලා ආස හිතෙනවා
- IT වල burn out එකක් ඇවිල්ලා තියෙන්නේ, ඒ නිසා වෙන field එකක් ඕන backup එකක් විදියට
- ආයෙත් campus vibe එකට ආසයි