AI තාක්ෂණය අධි වේගයෙන් අත්පත් කරගන්නා දියුණුව හේතුවෙන් මානව සංහතිය අවදානමේ හෙළා ඇතැයි ලෝකයේ ප්‍රධාන AI සමාගම් වන ඇන්ත්‍රොපික් සහ ඕපන් AI යන සමාගම් ද්විත්වයේම සේවය කර ඉවත් වූ AI පර්යේෂකයෙක් පවසයි.
27 හැවිරිදි ජේකොබ් කොසොන් පෙන්වා දෙන්නේ ඕනෑම විද්‍යුත් උපකරණයකට අනවසරයෙන් ඇතුළු විය හැකි කෘත්‍රිම සුපිරි මානව තාක්ෂණයක් නුදුරේදීම නිපදවෙනු ඇති බවය.
වඩාත් තරගකාරීව දියුණුවෙමින් ඇති AI තාක්ෂණයේ දියුණුව හේතුවෙන්ම ඉදිරි දශකය තුළ මානව සංහතිය වැනසීයාමේ සියයට 10ක සම්භාවිතාවක් ඇතැයි තමන් විශ්වාස කරන බවටත්, ඔහු කළ අනාවරණයේ දැක් වේ.
කෙසේ නමුත් තාක්ෂණ සමාගම්වල ප්‍රධානීන් රැසක්ම කොසොන්ගේ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවා අරුත්සුන් ප්‍රකාශ බවට පවසමිනි.
Source: https://sinhala.adaderana.lk/news/251417
සිරාවටම බලපන්. Jacob Coxon කියන දේ අනිවාර්‍යයෙන් ඉදිරියේදී සිද්ධ වෙයි.
ඒ දවසට හැමෝටම හිතෙයි Ai හොයා ගත්ත එකේ අපරාදෙ කියලා.
නමුත් ඒ වෙනකොට මානව සංහතියම පරක්කු වෙලා වැඩි වෙයි..

Last edited: