වැලි දාලා ඇරියා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,133
    27,082
    113


    Laugh Lol GIF
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,149
    5,463
    113
    මූට depression වැඩි උනොත් ඔහොම ගිහින් suicide කරගන්න live එකක් දාන්න බැරි කමක් නෑ. අන්තිමට මූට කිසිම දෙයක් ගැන හැගීමක් නැතුව යනව උපරිම depression ආවහම. එතකොට ඌට සැපක් විදිහට දැනෙන්නෙ suicide කරගන්න එක. ඒ නිසා මුන්ව අවුස්සන්නෙ නැතුව ඉන්න එකයි හොද.
     
    • Like
    • Sad
    Reactions: Tramadol and dinu09

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,133
    27,082
    113
    මෝඩ සිංහලු අන්දපු තවත් පොරක්
    සිංහළු ඇන්දුවේ මූ නෙවෙයි, මකායෝ. උ අහම්බෙන් මූව හම්බුනා වගේ පෙන්නන්න හැදුවට Full video එක කට් වෙන තැන් වලින් ගොඩක් ඒවා ඌට මිස් වෙලා තිබුනා. ඌ උවමනාවෙන්ම මූව හොයන් ගිහින්, මූව පාවිච්චි කරලා ගොඩ යන්න හැදුවේ.
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    454
    344
    63
    aparade hoda gemak ghgena awa. habai uwa palane krnawa wage seen ekak giya thamai
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,299
    1,530
    113
    Morally Bankrupt Sri lanka
    muta pussu ne yako ai meka peththakata wela inne nethuwa social media karanne me wage un neweyi hoda mansika thathwayakin inna ekekta unath lankawe social media karanna giyoyh track paninawa
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,867
    6,952
    113
    රෝසි ආච්චි උබ නෙද මූට ඉන්න දෙන්නෙ නැත්තෙ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,867
    6,952
    113
    සිංහළු ඇන්දුවේ මූ නෙවෙයි, මකායෝ. උ අහම්බෙන් මූව හම්බුනා වගේ පෙන්නන්න හැදුවට Full video එක කට් වෙන තැන් වලින් ගොඩක් ඒවා ඌට මිස් වෙලා තිබුනා. ඌ උවමනාවෙන්ම මූව හොයන් ගිහින්, මූව පාවිච්චි කරලා ගොඩ යන්න හැදුවේ.
    ඔවු ඔවු ඒ කැරියගෙ YouTube video එකේ උ මුව හොයන් යන්නෙ. උ කට්ටියගෙන් අහගෙන යන්නෙ ගෙවල් තියන තැන. Fb එකෙ අහම්බෙන් හම්බුනා වගේ දැම්මෙ. ඒ කැරිය මුගෙ video දාල උගේ page එකයි channel අප් කර ගත්ත හොදට.
     
    • Like
    Reactions: ChoronaSottiya