Godak welawata ona nae dan ena wali ekkaදැන් කපරාරු කරන්න වැලි හලන්නේ නැද්ද බන් ?
වැල්ලෙ හැටියට තමයි ඒක තීරනෙ වෙන්නෙ
Thanks machanGodak welawata ona nae dan ena wali ekka
වැලි ගොඩේ බල්ලෝ / බළල්ලු තලගුලි දාල තිබ්බොත් හලන්නේ නැතුව ගත්තම හොදට බිත්තියේම උළල දාන්න පුළුවන්.![]()
ජිනදාස කියල ගෙදර ඉන්න පුස ට නම දැම්ම නම් හරි ගෙදර wali ගොඩක් තියනව නම්වැලි ගොඩේ බල්ලෝ / බළල්ලු තලගුලි දාල තිබ්බොත් හලන්නේ නැතුව ගත්තම හොදට බිත්තියේම උළල දාන්න පුළුවන්.![]()
කියුබ් එකක් 25,000 යිDen weli kiyada