🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

dilann

Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    🥇🥇🥇🥇

    4/5 ක් ගොඩ . .
    අනිත් එක ඊසි !!
    Asian games

    olympic me awrudde daganna bari weida? Patta form ekaka inne Kolla
    සාමන්‍යයෙන් මෙච්චර කල් javelin කරල තියන උන් peak එකට ගිහින් තින්නේ 24න පස්සේ . ...............
    ඒක නිසා හරියට maintain කරොත් 90+ කියන්නේ ඊසි දාන ගානට එනව ඔලිම්පික් වෙද්දී .
    ------ Post added on Sep 13, 2026 at 10:34 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,176
    1
    11,176
    113
    🥇🥇🥇🥇

    4/5 ක් ගොඩ . .
    අනිත් එක ඊසි !!
    Asian games

    සාමන්‍යයෙන් මෙච්චර කල් javelin කරල තියන උන් peak එකට ගිහින් තින්නේ 24න පස්සේ . ...............
    ඒක නිසා හරියට maintain කරොත් 90+ කියන්නේ ඊසි දාන ගානට එනව ඔලිම්පික් වෙද්දී .
    ------ Post added on Sep 13, 2026 at 10:34 PM
    2028 wekan bande nattan hodai. Danmama kello mayam dala allagena atte. Salli Love ekai oluwata gahuwoth winasai lankawe Cricket karayonta wage
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    Uta awurudu 29k kiwwata 50ka penumane
    අර Trinidad එකා 2012 ඔලිම්පික් දිනපු එකා . අවු 14කට කලින් .
    Kenya එකා ට දැන් 37යි !

    sprinting වගේ නෙවෙයි throwing වල වයස යනකන් හොදට කරන්න පුලුවන් ..

    ------ Post added on Sep 13, 2026 at 10:58 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    2028 wekan bande nattan hodai. Danmama kello mayam dala allagena atte. Salli Love ekai oluwata gahuwoth winasai lankawe Cricket karayonta wage
    ඌ ඔලිම්පික් වෙනකන් ඒ ආතල් ගන්නේ නෑ කිව්වා එකෙක් night clubbing ගැන ඇහුවම . ඔලිම්පික් දිනලා ගන්න තියන ආතල් ගන්නවා කිව්වා .
    අපරාදේ මු එහෙම කියලා පිස්සු කෙලින්නේ නැතුව හිටිඉයොත් එකක් නෙවෙයි ඔලිම්පික් medal 3ක් ගන්න පුලුවන් .

    Meyage major injury ekak una. Calf surgery ekk kara giya aurudde. Ita passe sahena kalayak idala me para Commonwealth eke mama hitanne mulinma damme.
    NCC චාමික ගුණසේකර කියන එකාගේ කකුල කැඩිලා නේද අද මැච් එකේ . . මම video එකක් දාල ඇති .

    කට්ටිය ඔලුවේ අත් තියන් ඉන්න විදියට නම් කැඩිලා ගිහින් වගේ
    ------ Post added on Sep 13, 2026 at 11:19 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    NCC චාමික ගුණසේකර කියන එකාගේ කකුල කැඩිලා නේද අද මැච් එකේ . . මම video එකක් දාල ඇති .

    කට්ටිය ඔලුවේ අත් තියන් ඉන්න විදියට නම් කැඩිලා ගිහින් වගේ
    ------ Post added on Sep 13, 2026 at 11:19 PM
    90 degrees withrama ambarila yanwa neda? Kadila wage thama....
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    90 degrees withrama ambarila yanwa neda? Kadila wage thama....
    අපි ඉස්සර සෙල්ලම් කරන තැන ත් පොඩි කොල්ලෙක් ගේ කකුලක් සිමෙන්ති කණුවක වැදිලා කැඩුනා . . 180, 120ක් වගේ උනා . පිස්සු හැදෙනවා .
    කොහොමහරි ඒක හදල තිබ්බ කාලයක් ගිහින් .
     
    • Sad
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    අපි ඉස්සර සෙල්ලම් කරන තැන ත් පොඩි කොල්ලෙක් ගේ කකුලක් සිමෙන්ති කණුවක වැදිලා කැඩුනා . . 180, 120ක් වගේ උනා . පිස්සු හැදෙනවා .
    කොහොමහරි ඒක හදල තිබ්බ කාලයක් ගිහින් .
    Kadichcha kenata wada, eka dakina un baya wenawa...