කතාව ඉතුරු ටික මේක thread දිගටම දාන්නම් ..එතනින් කියවන්න
එකේ නිමේෂි කියල තියෙන්නේ නිකිණි ගැනම තමයි (නිමේෂි = නිකිණි)
පුක පලල එලෝල දාපු එක නම් අනුමත කරන්න බෑ හොදේ
ඔව් මචන් ..කෙටි කාලයක් උනත් මතක හිටින කාලයක් ..මගේ කරුමෙටද මන්ද මට නිකිනිව හිතට දැනුනේ නැහැ ..
------
Post added on Sep 14, 2026 at 12:43 PM
එක පාරටම ත්රෙඅඩ් එකක් දාන්න හිතුනේ ඇත්තටම නිකිනිව මතක් වෙලා ..ඔය සිදිදිය උනේ 2018 අවුරුද්දේදී ...නිකිණි මම ආයේ එයි කියල බලාපොරොත්තුවෙන් හිටියේ ...2025 , ඒ කියන්නේ ගිය අවුරුද්දෙත් එයා මම ගැන බලාපොරොත්තු තියන් හිටිය මම එයා ගාවට ඒවි කියල ..එයට බදින්න කිඋවුවට බැන්දේ නැහැ ..මට ලගදි ආරංචි උනා නිකිණි බදින්න යනවා කියලා ..හිතට දුකක් වේදනාවක් දැනුනත් එයාටත් එයාගෙම කියලා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා ..මොකක්දෝ මන්ද කරුමෙකට මට ඔයා එක්ක එකට ජිවත් වෙන්න බැරි උනත් marry කරන්න බැරි උනත් මට අද ඔයාගේ ආදරණිය බව කරපු කැප කිරීම් කරපු දේවල් මට හොදට මතකයි ..ඒ වෙන්වුවට මගෙන් ඔයාට මොනවද ලැබුනේ..අදටත් මම මගෙන් ප්‍රශ්න කරනවා ..මම දන්නවා ඔයා බදින කොල්ල වාසනාවන්තයි ..ඔයාගේ තරුණ කාලේ , ලස්සනම කාලේ මගේ අතින් විනාස උනා ..ඒකට මට සමා වෙන්න ...ඔයාට මතක ඇති මම දවසක් කරටි කැඩෙන්න බීලා ඔයාගෙන් සමාව ඉල්ලුවා ..එත් හොද සිහියෙන් ඉන්න කිසිම වෙලාවක මම ඔයගේනේහෙම කලේ නැහැ...මට ඔයා ගාවට එන්න විදියක් නැහැ ..ඔයා එක්ක කතා කරන්න විදියක් නැහැ ..ඔයා හැම විදියකටම මාව block කරලා දාලා ..ඒකට කමක් නැහැ ..ඉන්න තැනක සතුටින් ඉන්න ..අන්තිමට මම ඉල්ලන්නේ මට ඔයාව මේ ආත්මෙදි මග හැරුනට ඉපදෙන හැම අත්මෙකම මගේම බිරිද වෙන්න කියල...
සුබ මංගලම් නිකිණි ...ඉතින් මම නවතින්නම් ..
------
Post added on Sep 14, 2026 at 12:57 PM