ආදරේ සුන්දරයි - Season 02

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ආදරේ සුන්දරයි කතාව ලියන්න ගත්තේ මීට අවුරුදු 4ට කලින්..කතාව ඉවර උනේ මගෙයි සදමලිගෙයි විවාහයෙන් ...අපේ ගෙදර දැඩි අකමැත්ත කමත්තකට හරවාගෙන හදහන බලපු තැන් 4න් 3ක්ම කරන්න එපා කියද්දී මගේ යාලුවෝ සදමාලිව මට ගැලපෙන්නේ නැහැ කියද්දී අපි දෙන්න එක වහලක් යටට උනේ ..මුලින් කතාව කියවන්න ගොඩක් අය එකතු උනා වගේම ඒකෙම දෙවැනි කොටස කියවන්නත් කට්ටියම එකතු වෙයි කියල හිතනවා ..මේක ලියනවද නැද්ද කියල ගොඩක් කල්පනා කලා ..අන්තිමට හිතුවා එළකිරියේ යාලුඔව්ත් එක්ක share කර ගන්න ..ප්‍රදානම හේතුව මනසට දැනෙන සැහැල්ලුව ...

    අතුරු කතාවකින් එහෙනම් ආරම්බය ගන්නම් මම. මේක මම පලවෙනි කොටසේදී කිඋවේ නැහැ ...මේක වෙන්නේ සදමාලි මගෙයි
    wedding එක වෙන්න අවුරුද්දකට කලින් වගේ ...එතකොට සදමාලි මමයි අතරේ රණ්ඩු උපරිමයි .. එයාගේ නම නිමේෂි ..නිමේෂි ගම දකුණේ ..වැඩ කලේ කොළඹ ..එයාගේ නැන්දගේ ගෙදර තමයි එයා නතර වෙලා හිටියේ ..එයාගේ නැන්ද හිටියේ අපේ ගෙවල් ලග ..ඒක නිසා එයාලගේ නැන්දලයි අපේ ගෙදර අයයි අතරේ ලොකු හිතවත් කමක් තිබ්බ ..අපි දෙන්න අතරෙත් හිතවත් කමක් විටරක් තිබ්බ ..ඒ වෙනකොටත් අවුරුදු 5ක ආදරේකින් පැරදිලා නැවත විවාහ වෙන්නේ නැහැ කියන අදහසින් නිමේෂි හිටියේ ..නිමේශිට පුළුවන් උනා අපේ ගෙදර අයගේ හිත දිනා ගන්න ..අපේ අම්ම නම් වැඩි කැමැත්තක් නොතිබ්බත් තාත්තා ගොඩක් හොද තමයි නිමේශිගේ කිඋවේ ..මගෙයි සදමාලි අතර ප්‍රශ්න වැඩි නිසා හිතවත්කමට මම ඒවා නිමේෂි එක්ක share කර ගත්ත ..නිමේශිත් එයාගේ පරණ කතාව මට කියල තිබ්බේ ...දන්නෙම නැතුව අපි දෙන්න අතරේ ලොකු හිතවත්කමක් ගොඩ නැගුනා ..

    හෙට පෝය නේ ..අපි පන්සල් යමුද ...මට හරි ආසයි ඔයත් එක්ක පන්සල් යන්න ..
    හ්ම්ම් ..යමු ..අපි දෙන්නට පන්සලකට යන්නම බැරි උනානේ ..

    පස්සේ දවසේ අපි දෙන්නම් පන්සල් ගියා ...

    මාර සැහැල්ලුවක් දැනෙන්නේ අයියේ ...මහේෂ් එක්කත් මම ඉස්සර කළෙම පෝයට වරද්දන්නෙ නැතුව පන්සලකට ගිය එක ...එන්න අයියේ අපි පොල්තෙල් දාලා පහන් පත්තු කරමු ...

    හයියෝ මගේ අතත් පිච්චුවනේ ..ඉන්න බැහැ දැවිල්ලයි ..

    අනේ sorry අනේ ..මම හිතල කලේ නැහැනේ ...එන්න අපි ටැප් එකට අල්ලලා වතුර ටිකක් දාමු ..දැවිල්ල නැතුව යන්න ..

    ඕනි නැහැ ..ඒක එචර ගානක් නැහැ ...කොහොම හරි පලවෙනි දවසෙම පන්සල් ඇවිත් මගේ අතත් පිච්හුව නේද ..

    හ්ම්ම්ම් ..අපි දෙන්නටම ඒක මතක සටහනක් වෙයි නේද..හැමදාම මතක් වෙඉ මුලින්ම පන්සල් ඇවිත් අත පුච්චපු එක ..

    එන්න අයියේ අපි බෝදියටත් පැන් කලයක් දාමු ..

    අපි දෙන්නම එදා මාර සැහැල්ලුවෙන් හිටියේ ..කොහොමෙන් හරි සදමලිගේ ප්‍රශ්න ගැන ඔක්කොම දේවල් නිමේෂි දැනන් හිටිය වගේම දන්නෙම නැතුව මමයි නිමේෂි ගොඩක් ලං උනා
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    400de647d6dc1cd2cd941f1f3d62083018-11-gavin.2x.h473.w710.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හනිමූන් එකත් දාපන්, නැත්තන් කතාව තේරුම් ගන්න අමාරුයි
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ටිකෙන් ටික නිමේෂගෙයි මගෙයි අතරේ ආදරයක් ලොකු හිතවත්කමක් එක්ක ආදරයක් ගොඩනැගුණා ...ඇත්තටම ඒකට ගොඩක්ම අපේ තාත්ත වගේම නිමේෂාගේ නැන්දත් ලොකු අනුබලයක් දුන්න ..වැඩක් නැති වෙලාවට නිමේෂා හිටියේ අපේ ගෙදර ඇවිත් කියවනවා ..තේ හදනවා ..අම්මට කුස්සියේ වැඩ වලට උදවු වෙනවා ..හැබැයි අපේ අම්ම ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ මේ වැඩ වලට ..දිගින් දිගටම මේ වැඩ වලට විරුධව අම්ම කතා කලා ..මේ බව දන්න නිසාම නිමේෂත් පුළුවන් තරම් තාත්ත ඉන්න වෙලාවට අපේ ගෙවල් පැත්තේ ආවේ ...පස්සේ පස්සේ මමත් නිමේෂාව මග අරින්න උත්සහ කලත් ඒක හිතපු තරම ලේසි දෙයක් උනේ නැහැ ..එක පැත්තකින් නිමේෂාගේ මායම් වලට මම අහු වෙලා හිටියේ ..අනිත් පැත්තෙන් සදමාලි මමයි අතරේ තිබ්බ ගොඩක් ප්‍රශ්න අපේ තාත්තගේ කනේ තියල තිබ්බේ ..ඇත්තටම කියනවා නම් නිමේෂාගේ කතාවට ඕනි කෙනෙක් අහු වෙනවා ..පන දෙන්න නලවල කතා කරන්නේ ...

    අනිත් පැත්තෙන් ගෙවල් වලින් මේකට උපරිම හෙල්ප් කරන නිසා ගොඩක් නිදහස තිබ්බ අපි දෙන්නට ...ඒක හින්දම sex පැත්තෙන් උනත් ගොඩක් දේවල් උනා අපි දෙන්න අතරේ ආරක්‍ෂිත විදියට ...අවන්කවම මට ඒ සැප ඕනි නිසා නිමේෂාව හොයන ගියා ...මොනවා උනත් නිමේෂා හරි හොද කෙල්ලෙක් ...ලොකුම අවුල තිබ්බේ නිමේෂා මට වඩා වයසින් බාල උනාට පෙනුමෙන් වැඩිමල් ලූක් එකක් තිබ්බේ ..ඒ වගේම සිනි බෝල කතා බලන ඒ මට්ටමේ හිටියේ ..හැබැයි ගෙදර දොර ඕනි වැඩක් පුළුවන් ..අවන්කවම මගේ ෆැමිලි background එකට education ලෙවෙල් එකට match උනේ නැහැ ..මන් හිතන්නේ ඒ වැරදිච්ච එක තැනක් මට .. කොහොමෙන් කොහොම හරි මම නිමේෂාව ඇත ඇරලා දැම්ම ..නිමේෂා වලහින්නක් වගේ ඇඩුව. එත් මගේ තීරණේ වෙනසක් තිබ්බේ නැහැ .. අපි දෙන්න අතරේ මේ දේවල් ඔක්කොම උනේ මාස 4ක් වගේ ඇතුලත ..හැබැයි ඒ මාස 4 ඇතුලත් වෙච්ච දේවල් අදටත් මතකයි ..ඒ වගේම හරිම සුන්දරයි ...අන්තිමට නිමේෂා ට නැන්දලගේ ගෙදරිනුත් යන්න උනා ..නිමේෂා අන්තිමට වෙන බෝඩිමකට ගියා colombo කිට්ටුව ..ඒ දවස් වල මට එච්චර ගානක් නැති උනාට දැන් නම් අවන්කවම දුකක් හිතෙනවා නිමේෂා ගැන ..එකී පන ඇරලා මට ආදරේ කලා ...මම වෙන දේවල් ඔලුවේ තියාගෙන එයාව ආශ්‍රය කරලා ගොඩක් බලාපොරොතු දීල අත ඇරලා දැම්ම .නිමේෂා ගාව phone එකෙන් ගත්ත අපි දෙන්නගේ ෆොටෝ තියෙනවා ..sexy ෆොටෝ පවා ..ඒ වගේම නිමේෂා සදමලිගේ ෆෝන් නම්බර් එක පවා දන්නවා ..හැබැයි කවදාවත් එයා මාව blackmail කලේ නැහැ ..බලෙන් මගේ ආදරේ ගන්න ගියේ නැහැ ..එයා මගෙන් ඇත් වෙලා යන්න ගිය.

    හැබැයි අදටත් නිමේෂා මගේ උපන්දිනේට සුබ පතනවා ..මමත් එයාගේ උපදිනෙට සුබ පතනවා ..එච්චරයි ..

    අවසානෙදි මමයි සදමාලි අම්මගේ පුර්ණ ආශීර්වාදය ඇතුව (තාත්ත හැමදේකටම ආවාත් කිසිම දෙකට උදවු කලේ නැහැ ) අපේ වියදමෙන් වෙඩිම අරන් එක වහලක් යටට උනා ...
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Uba nam illan kala tiyenne.
    upan ge kalakanniyek
    sorry bn ubata kochchara chance thibunada
    Gadamaligen ayin wenna.
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Uba nam illan kala tiyenne.
    upan ge kalakanniyek
    sorry bn ubata kochchara chance thibunada
    Gadamaligen ayin wenna.
    ow machan...welawa thamai ban..dan thamai Nimeshage watinakama therenne.. a wagema dukai ekita karapu deta...mata matakai eka parak amma kiuwa umba kamathen gini godakta paninnada hadanne kiyala...
     
    • Sad
    Reactions: liromiyo

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අනේ මන්දා බන් කතාව ඉවරයිද? 😐 මම හිතුව උඹ එදිරිමුණිය වගේ ලියයි කියල...😐😐😐
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    බැඳපු අලුතම හිටියේ කුරුල්ලෝ දෙන්න වගේ ...ලංකාවේ ගොඩක් තැන් වලට ඇවිදින්න ගියා ...සතුටින් හිටියා ..අපේ සම්බන්දෙට අන්තිම වෙනකම්ම විරුද්දව හිටිය තාත්තත් ටිකෙන් ටික හරි ගියා ..අපි දෙන්නම උදෙන් නැගිටලා දවාලටත් එක්කම කෑම හදල යනවා අම්මටයි තාත්තටයි එක්කම ..අපි වැඩ ඇරිලා එනකොට අම්ම රැට කෑම හදලා තියෙනවා ..ටිකෙන් ටික ඔහොම කාලේ ගෙවිල ගියා ...ගමේ පන්සලේ වස් කාලේ මල් පින්කමකුයි අටවිසි පුජවකුයි අම්ම බාර අරන් තිබ්බා ..අපේ ගෙදරිනුත් ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ ඕකට සදමලිලගේ ගෙදර අයට එන්න කියන්න ..ලොකුම හේතුව උනේ තිබ්බ දුර ..එයාලගේ ගෙවල් තිබ්බේ 40km විතර ඇතින් ...මමත් ඕක එචරම ලොකුවට හිතුවේ නැහැ ...හැබැයි අපේ ගෙදර හැම වැඩකටම සම්බන්ද වෙන පණ්ඩිත මාමා කෙනෙක් කිවුවා සදමලිලගේ ගෙදර අයටත් එන්න කියල ..ඊට පස්සේ තාත්තත් වැඩේට කැමති වෙලා අම්ම සදමාලි ගේ අම්මලට එන්න කිවුව පිංකම ගැන කියලා ...ඔය කතා බහ යනකොට සදමාලිත් කුස්සියේ හිටියා ..

    කොහොම හරි පිංකම තියෙන දවස උදා උනා ..මල් පුජාව ගිලන්පස පුජාව පටන් ගත්තේ අපේ ගෙදරින් ..ඒක නිසා එන අයට පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා තිබ්බ ..කොහොමෙන් කොහොම හරි සදමාලි ගේ අම්මලට කියපු වෙලාවට එන්න බැරි උනා ..පරක්කු උන නිසා කෙලින්ම පන්සලට එන්න කිවුවා ...