ජීවිත කාලෙම කරපු දේ

JBLs

Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    ඇත්තමට ඇයි දැන් රටේ ජනාධිපති කෙනෙක් රටේ මෙච්චර අභියෝග තියෙද්දි මීටින් තිය තිය යන්නෙ
    මූට හෙන ටෙන්ෂන් ඒකක ඉන්න‌ෙ
    යකෝ තාම කැන්ඩි රේල්‌ෙව ඒක හදාගන්න බෑ
    ස්ටේජ් ටික ගහන්න කියපු ගමන් දඩ බඩ ගාලා ඒ්ව නම් ගහනව
    මුන් සිරාවටම හරියන්නෙ උද්ගෝෂණ කරන්න වැඩ වර්ජන කරන්න
    කදුලු ගෑස් ඒක්ස්පයර් වෙනව කියල මූම කියපුවම යකඩෝ ඔලුව තියන ඔ්න ඒකෙක් දන්නවනෙ දැන් මුන් පාරෙ නෑ කියල

    මූ තනිකර ලෙඩෙක් වෙලා ඉන්නෙ