දැනට IT Degree එකක් කරන කෙනෙක් එක Complete කරන එක තේරුමක් ඇති වැඩක්ද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,280
    6,170
    113
    canada
    උබට පිස්සුද මචන්. ඕක ඉවර කරන්න.

    degree එකකින් කරන්නේ ගැටළුවක් විසදන්න පුළුවන් මනසක් train, disipline කරන එක. එක මොන පැත්තට ගියත් ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. IT නැති වෙන්නේ නැහැ. වෙන්නේ සරල strighforward jobs නැතිවෙන එක. AI නිසා අනෙත් fields වල වෙන්නේ එකයි. AI නිසා අනාගතේ අලුත් jobs නිර්මාණය වෙන්න පුළුවන්
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    506
    324
    63
    ඕක ඉවර කරත් එකයි නැතත් එකයි ඉතින් වෙනසක් වෙන දෙයක් නෙවෙයි ඕක ජීවිතෙ
     
    • Like
    Reactions: Mr.Curious

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,452
    1
    20,549
    113
    35
    Spain
    උබට පිස්සුද මචන්. ඕක ඉවර කරන්න.

    degree එකකින් කරන්නේ ගැටළුවක් විසදන්න පුළුවන් මනසක් train, disipline කරන එක. එක මොන පැත්තට ගියත් ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. IT නැති වෙන්නේ නැහැ. වෙන්නේ සරල strighforward jobs නැතිවෙන එක. AI නිසා අනෙත් fields වල වෙන්නේ එකයි. AI නිසා අනාගතේ අලුත් jobs නිර්මාණය වෙන්න පුළුවන්
    ඔවු, ඉගෙනගන්නවා කියන්නේ ඩිග්රි එකක් කියන්නේ ලොකු ජයග්‍රහණයක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,834
    51,058
    113
    සේදවත්ත
    මෙතන උන් කියන ඒවා අහන්න එපා දිගටම කරපන් . කිසි අවුලක් නෑ උබ ආස එක කරපන් . පාස් අවුට් වෙනකොට බලපන් ඔප්ශන් .
     
    • Haha
    Reactions: nihada minisek