කොටා ECTA එකට ඩෝබීන්ගෙ හිත හදනවා වගේ සීන් එකක්ලු නේද?🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය රැළි දෙක තුනකදීම, ලංකාවේ සංවර්ධන වැඩවලට සේවකයන් සහ කම්කරුවන් නැති කතාවක් කිව්වා නේද ?
    මේ කතාවම මීට කලින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාත් තැන් කිහිපයකම කිව්වා.
    ඔබ හිතන්නේ මොකක්ද ? මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න ලබා දෙන තවත් නිදහසට කරුණක් නේද ?
    නැහැ!
    ආණ්ඩුව ඉන්දියාව එක්ක, ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොල විවෘත කරන ගිවිසුම අත්සන් කරලා ඉවරයි.
    දැන් ඉන්දියාව ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න බල කරනවා.
    දැන් ආණ්ඩුවට ඉන්දියානු ජාතිකයන්ට ලංකාවේ රස්සා කරන්න ඉඩ දෙන්න උවමනායි.
    අන්න ඒ සඳහා හදන ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය වෙනුවෙන් තමයි අනුර ලංකාවේ රස්සා කරන්න මිනිස්සු නැතිය කියාගෙන යන්නේ.
    වැරදිලාවත් මේ ගිවිසුම ක්‍රියාත්මක වුනොත් ඔබ මා දන්න ලංකාව ඉවරයි.
    ඉන්දියාව ලෝකයේ විරැකියාව වැඩිම රටක්. ඉතාම සුලු මුදලකට ඕනෑම රැකියාවක් කරන්න සුදානම් සහ උපාධි පවා තියෙන මිනිස්සු මිලියන ගණනක් ඉන්දියාවේ ඉන්නවා.
    ඉන්දියාවේ මිලියන ගානක් තරුණ තරුණියො රස්සා නැතිව ඉන්නවා.
    ඉන්දියාවේ අඩියෙන් අඩිය උපාධි කඩ.
    ලංකාවේ වගේ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමිතියක් ඉන්දියාවේ නැහැ.
    ඇත්තටම අඩියෙන් අඩිය සල්ලි වලට උපාධි දෙනවා. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල අරඹයා ගොතපු විහිලුවක් වගේ නෙවෙයි. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතිගතයි.
    ඉන්දියාවේ තරුණ තරුණියන් රැකියා වලට තෝරා ගන්නා IPS / IAS විභාග වලට වාර්ෂිකව මිලියන ගණනක් ලියනවා.
    තෝරගන්නේ 250 ක වගේ ප්‍රමාණයක්.
    ඉන්දියාවේ මේ රැකියා තරගකාරීත්වය නිසාම ඉන්දියානුවන් රැකියාවකින් ඉතාම අඩු වැටුපක් බලාපොරොත්තු වෙන්නේ.
    මේ ගිවිසුම ක්‍රියාත්මක වුනොත් IT ක්ෂේත්‍රයේ ඉදලා කොන්ඩය කැපීම දක්වා ලංකාවේ රැකියා වෙළඳපොලට ඉන්දියානුවන් එනවා.
    ඇවිල්ලා ඉතාම අඩු මුදලකට රැකියා කරමින් ලාංකිකයන්ගේ රැකියාවන් උදුරා ගන්නවා.
    ඉන්දියාවේ රුපියල් 2500 ට මාසයක් වැඩ කරන රියදුරන් ඉන්නවා. රුපියල් 30 ට කොන්ඩය කපන බාබර් ලා ඉන්නවා. රුපියල් 5000 ට වැඩ කරන වෛද්‍යවරයො ඉන්නවා.
    රුපියල් 4000 ට වැඩ කරන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවො ඉන්නවා. රුපියල් දෙසීයට දවසක් වැඩ කරන කම්කරුවො ඉන්නවා.
    මේ ගිවිසුම් ක්‍රියාත්මක වුනොත් මෙරට ඇගළුම් කර්මාන්තශාලා වල ඉදලා කම්කරුවන් දක්වාම ඉන්දියානුවන්ගෙන් පිරෙනවා.
    එක් පැත්තකින් ලාංකිකයාගෙන් රැකියා උදුරලා ගන්නවා.
    අනිත් පැත්තෙන් අපි පිරිසිදු පාරවල් තියෙන, පාරේ කුණු අඩු, මාර්ග විනය සාපේක්ෂව වැඩි රටක්.
    ඉන්දියානුවන් ලක්ෂ දෙක තුනක් හෝ ලංකාවට ආවා කියන්නේ ඒ තත්ත්වය ඉවරයි.
    අපි දන්න ශ්‍රී ලංකාව ඉවරයි.
    ඒ නිසා මේ 'මට රට හදන්න ඕන වුනත් කම්කරුවො නෑ' කියලා අනුර කියන කතාව අහිංසක කතාවක් නෙවෙයි.
    ඒ කාලයේ ඉන්දීය විරෝධය වෙනුවෙන් බොම්බේ ළුණු විකුණපු මනුස්සයා පවා මරලා, දැන් බල ලෝභය වෙනුවෙන් ඉන්දියාව තරහා කරගන්න අකමැති, ඉන්දියාව තරහා වුනොත් තමන්ට විරුද්ධව කැරලි ගහයි කියලා හිතලා ඉන්දියාව කියන හැමදේටම රූකඩයක් වගේ නටන බුවෙක්, ඉන්දියාව තරහා කරගන්න අකමැති නිසා කරන්න යන වැඩකට පිටිය සැකසීම.
    බලාගෙන ඉන්න!

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    නෑ බන් එහෙම කියන්නේ ලංකාවේ වෘතිය පුහුණු මධ්‍යස්තාන ගොඩක් පිහිටවන්න සැලසුමක් තියෙන නිසා.

    unp එකේ උන් වඩේ කාරයොයි, ටුක් කාරයොයි, බස් කාරයොයි, එලොලු තට්ටු දාගෙන ලුම්පන් ඉන්න උන්ට පුක දීල උන්ගේ චන්දෙ අරන් ගොඩ ගියාට jvp එකේ උන්ට උන්ව නඩත්තු කරන්න කිසිම උවමනාවක් නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,603
    113
    Kaduwela
    Source : Sachin Ratwatte a.k.a Ishan Jayasooriya a.k.a Ireshan Siriwardane 😂😂😂

    https://www.facebook.com/IreshanOfficial

    https://www.linkedin.com/in/ireshan-siriwardhana

    1693537304022.jpg
     
    • Haha
    Reactions: Clockwork and redux

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    නෑ බන් එහෙම කියන්නේ ලංකාවේ වෘතිය පුහුණු මධ්‍යස්තාන ගොඩක් පිහිටවන්න සැලසුමක් තියෙන නිසා.

    unp එකේ උන් වඩේ කාරයොයි, ටුක් කාරයොයි, බස් කාරයොයි, එලොලු තට්ටු දාගෙන ලුම්පන් ඉන්න උන්ට පුක දීල උන්ගේ චන්දෙ අරන් ගොඩ ගියාට jvp එකේ උන්ට උන්ව නඩත්තු කරන්න කිසිම උවමනාවක් නෑ
    උඹලගේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ හදපු මතය නිසා වඩු වැඩ, මේසන් වැඩ කරන්න ඉගෙනගන්න එකෙක් එන්නේ නෑ, අඩු ගානේ ගාමන්ට් එකකවත් යන්න එන්නේ නැහැ. උන් ඊට වඩා කැමති ත්‍රීවීල් කටුවක් අරගෙන හන්දියේ කාලේ කන්න. උන්ම තමයි මාලිමාවට ගගා පෝස්ටර් ගහගෙන හිටියෙත්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    උඹලගේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ හදපු මතය නිසා වඩු වැඩ, මේසන් වැඩ කරන්න ඉගෙනගන්න එකෙක් එන්නේ නෑ, අඩු ගානේ ගාමන්ට් එකකවත් යන්න එන්නේ නැහැ. උන් ඊට වඩා කැමති ත්‍රීවීල් කටුවක් අරගෙන හන්දියේ කාලේ කන්න. උන්ම තමයි මාලිමාවට ගගා පෝස්ටර් ගහගෙන හිටියෙත්.
    උන්ව එක තැනකට ගෙනල්ල ප්‍රමිතිකරණයකට ලක් කරන්න තමයි පුහුණු මධ්‍යස්ථාන හදන්නේ. එක එකා තනි තනිවම කසිප්පු ගගහ, උගේ මහා බාස් කරනවා බලන් ඉඳල මේසන් බාස් වැඩ කෙරුව කියල රටට වෙන වැඩක් නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    උන්ව එක තැනකට ගෙනල්ල ප්‍රමිතිකරණයකට ලක් කරන්න තමයි පුහුණු මධ්‍යස්ථාන හදන්නේ. එක එකා තනි තනිවම කසිප්පු ගගහ, උගේ මහා බාස් කරනවා බලන් ඉඳල මේසන් බාස් වැඩ කෙරුව කියල රටට වෙන වැඩක් නෑ.
    පකෝ දැනටත් ඕන තරම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. හැම ගමකම ටවුමකම මොකක් හරි එකක් තියෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය, තරුණ සේවා සභාව, කාර්මික පාසල් තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ මේවට එන්නේ නැහැ එක බල්ලෙක්. වඩු වැඩ, මේසන් වැඩ පුහුණු කරන්නේ නොමිලේ, උපකරණ කට්ටලයක් සහ පැමිණීමේ දීමනා එහෙමත් ගෙවනවා. එකෙක් එන්නේ නෑ. ප්‍රමිතිය කියන්නේ ශ්‍රීලංකා වෘත්තිය ප්‍රමිතිය NVQ කියන ප්‍රමිතිය දැනටත් තියෙනවා. එක ජාත්‍යන්තරව පිලිඅන්න ප්‍රමිතියක්. තව මොන පකද මේ කැරි කොටා හදන්න යන්නේ?
     
    ඒකට තමයි බන් නීති හදන්නේ. සහතිකේ නැතුව මේසන් බාස් කෙනෙක් වෙන්න බෑ කිව්වම උට කොහොමත් යන්න වෙනවා. බැකෝ එලොන එකා සහතිකයක් ගන්න ඕනේ නං මිනිස්සු ජීවත් වෙන ගෙවල් හදන උන් ගන්න ඕනේ නැත්තේ මොකෝ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    ඒකට තමයි බන් නීති හදන්නේ. සහතිකේ නැතුව මේසන් බාස් කෙනෙක් වෙන්න බෑ කිව්වම උට කොහොමත් යන්න වෙනවා. බැකෝ එලොන එකා සහතිකයක් ගන්න ඕනේ නං මිනිස්සු ජීවත් වෙන ගෙවල් හදන උන් ගන්න ඕනේ නැත්තේ මොකෝ.
    දැනටත් බාස් කෙනෙක්ට සහතිකේ ගන්න පුළුවන්. ඒ කියන්නේ පුහුණුව ලැබිලා තියෙනවා, නමුත් පුහුණු පාසලකින් නෙවෙයි. මෙහෙම අයට වෘත්තීය පරීක්ෂණයකට මුහුණ දීල සහතිකය ගන්න පුළුවන්. හැබැයි උඹ කිව්වා වගේ ගෙවල් හදන්න සහතිකය අරන් ඉන්න උන්ද නැද්ද කියන එක බලන්නේ නෑ. එක බලනවා නම් හොඳයි තමයි.