නාරායන තෙල් බෝතලේ

AnuradhaRa

Well-known member
  • අම්මගෙ සයටික ලෙඩක් තියෙනවනෙ
    තුනටිය සහ කකුල රිදෙන. හැමතිස්සෙම රිදෙන්නෙ නෑ. නැමෙනකොට එහාට මෙහාට වෙනකොට තමයිලු රිදෙන්නෙ

    මේකට ස්ථිර විසදුමක් නැද්ද බං?
    අම්ම එක එක බේත් කර කර ඉන්නව

    නාරායන තෙලට වඩා හොද ස්ප්‍රේ එකක් තියෙනව කිව්ව පාමසියෙන්. බදාදලු එන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,914
    113
    35
    Spain
    1789358665727.png

    මම ආස නාරායන තෙලට, එත් මේකත් හොඳයි, ස්ප්‍රේ එකක්. ආයුර්වෙදික් එකක්. හැබැයි ගොඩක් සැරයි.
     
    AnuradhaRa

    Well-known member
  • හොඳ සිංහල වෙදකමක් කරපන්.
    තැනකට ගියා
    තෙල් ගාල ටික දවසක් යනකං හොදයි කිව්ව

    කල් පවතින ගුණයක් නෑ
    අම්මට වයස 63 යි
    ඔපරේෂන් කරලත් හොද කරන්න පුලුවන් නේද..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,099
    4,555
    113
    තැනකට ගියා
    තෙල් ගාල ටික දවසක් යනකං හොදයි කිව්ව

    කල් පවතින ගුණයක් නෑ
    අම්මට වයස 63 යි
    ඔපරේෂන් කරලත් හොද කරන්න පුලුවන් නේද..
    ඔය වයසට ඔපරේෂන් කරන එක නං අනේ මන්දා. පුලුවන් නං ගිහින් ගොඩ දා ගනිං. ඩයල් එක සුපිරි වැඩ්ඩෙක්.

    Sewanagala Ayurma ayurvedic hospital - Sevanagala​

    Dr. Kamal bandula weerapperuma
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    786
    2,203
    93
    33
    @Bad_horse අදහසක් කියන්නකෝ....
    අම්ම වෙනුවෙන්
    Neurologist කෙනෙක්ට පෙන්නලා බලන්න පුළුවන්. දිගටම වේදනා නාශක තමා. ඒව ගන්න අතරේ physiotherapy කරන්න ඕනේ. Surgery කරන්නේ නම් ගොඩක්ම ලොකු ස්නායු තෙරපුමක් තියෙනවා නම් තමා. ඒක බලාගන්න MRI spine එකක් කරන්න ඕනේ. වයසට යන අයගේ නම් ගොඩක්ම කශේරුකාව osteophytes ඇවිල්ලා වෙන්නේ. ඒ කියන්නේ චූටි අස්ථි කොටස් connective tisses දිගේ ossified වෙලා ස්නායු වල ඇනෙනකොට වේදනාව එන්නේ. තරුණ අයට නම් ගොඩක් වෙලාවට disc prolapse වෙලා. ඒක buldge වෙලා ස්නායු තෙරපෙනකොට. එකේදි නම් එළියට පැනපු ටික අපේ සුදු රුධිරාණු සෛල වල කාලයක් යද්දී කඩලා අයින් වෙන නිසා ඉබේම වේදනාව නැති වෙනවා. ඒක නිසා තමා වේදනානාශක දීලා බලන්නේ. කාලයත් එක්ක අඩු වෙනවද බලන්න. නිකම්ම surgery කරන එක තේරුමක් නැති නිසා. අනවශ්‍ය අවධානමක් නේ. සිංහල වෙද්දු ඕක දන්න නිසා උනුත් තෙල් ගගා කාලයක් අදිනව ඉබේ හොඳ වෙනකම්. ඉංග්‍රීසි බෙහෙත් කරලා කාලයක් ගිහිලල් සිංහල බෙහෙත් කරනකොට අර disc එකේ කොටස ඉබේම degenerate වෙනවා. එතකොට සිංහල බෙහෙත් නිසා හොඳ වුණා කියල කියනවා. කාලයක් තියෙනවා ඉතින් disc bulge එකක් නෙවෙයි වෙන්න ඇති. Osteophytes නිසා. Neurologist කෙනෙක් හම්බෙල කොන්දේ xray එකක් ගහල බලන්න. ලොකු ගානක් යන්නේ නෑනේ ඒකට

    nejmra1410151-f1.jpg
     
    Last edited:

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    168
    259
    63

    මේක හොංදට explain කලා Thank you
     
    AnuradhaRa

    Well-known member
  • Neurologist කෙනෙක්ට පෙන්නලා බලන්න පුළුවන්. දිගටම වේදනා නාශක තමා. ඒව ගන්න අතරේ physiotherapy කරන්න ඕනේ. Surgery කරන්නේ නම් ගොඩක්ම ලොකු ස්නායු තෙරපුමක් තියෙනවා නම් තමා. ඒක බලාගන්න MRI spine එකක් කරන්න ඕනේ. වයසට යන අයගේ නම් ගොඩක්ම කශේරුකාව osteophytes ඇවිල්ලා වෙන්නේ. ඒ කියන්නේ චූටි අස්ථි කොටස් connective tisses දිගේ ossified වෙලා ස්නායු වල ඇනෙනකොට වේදනාව එන්නේ. තරුණ අයට නම් ගොඩක් වෙලාවට disc prolapse වෙලා. ඒක buldge වෙලා ස්නායු තෙරපෙනකොට. එකේදි නම් එළියට පැනපු ටික අපේ සුදු රුධිරාණු සෛල වල කාලයක් යද්දී කඩලා අයින් වෙන නිසා ඉබේම වේදනාව නැති වෙනවා. ඒක නිසා තමා වේදනානාශක දීලා බලන්නේ. කාලයත් එක්ක අඩු වෙනවද බලන්න. නිකම්ම surgery කරන එක තේරුමක් නැති නිසා. අනවශ්‍ය අවධානමක් නේ. සිංහල වෙද්දු ඕක දන්න නිසා උනුත් තෙල් ගගා කාලයක් අදිනව ඉබේ හොඳ වෙනකම්. ඉංග්‍රීසි බෙහෙත් කරලා කාලයක් ගිහිලල් සිංහල බෙහෙත් කරනකොට අර disc එකේ කොටස ඉබේම degenerate වෙනවා. එතකොට සිංහල බෙහෙත් නිසා හොඳ වුණා කියල කියනවා. කාලයක් තියෙනවා ඉතින් disc bulge එකක් නෙවෙයි වෙන්න ඇති. Osteophytes නිසා. Neurologist කෙනෙක් හම්බෙල කොන්දේ xray එකක් ගහල බලන්න. ලොකු ගානක් යන්නේ නෑනේ ඒකට

    nejmra1410151-f1.jpg
    දැං තමා ඔයාගෙ රිප්ලයි එක දැක්කෙ
    ගොඩක් ස්තූතියි 🙏