SPA MEGA THREAD

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,649
    982
    113
    moknawada me kiyanne? full confuse :unsure: :unsure: :unsure:

    ඔය මම කියලා තියෙන්නෙ බං, අයිස් ගැන,
    අයිස් ගහන උන් සමහරු ඉන්නවා සොම්බි වගේ,,
    හම්බ වෙන හැම සතේම අයිස් ගහන උන්,,
    අයිස් ගහනවා ඇරෙන්න වෙන මොනාවත් නොකරන උන්

    ඒ වගේම තව උන් ඉන්නවා ඇබ්බැහි වෙන්නෙ නැ,
    අරක්කු බොනව, කනවා බොනවා,
    අද ගැහුවොත් තව සතියක් විතර නොගහ ඉන්නවා එහෙම,

    ඒකියන්නේ ආතල් එකට අයිස් ගහන උන්,
    උන් ගහන්නේ අයිස් විතරක් නෙමෙයි ලෝකේ තියෙන හැම ඩ්‍රග් එකක්ම ගහනවා.
    අරක්කු බියර්, ගංජා (ලෝකල් , හැස්, කුශ්, මොරා, හෙම් ඔයික්, කුශ් ඔයිල්), කොකේන්, මශ් රූම්, පිල්, ස්ටැම්ප්, මැන්ඩි, සැල්වියා.ඩී එම් ටී, හැම එකක්ම, සාමන්යෙන් කුඩු ගහන්නේ නැ කුඩු කියන්නේ හෙරොයින්, ඕක එහෙම හිතන දවස් වලට විතරක් ගහන්න බැ, ඒක ඇරෙන්න ඔක්කොම ගහනවා,

    කැටයක් ගහනවා කියන්නේ අයිස් ගහනවා කියන එකට, ඇයිස් එන්නේ කැට කැට, සාමන්යෙන් පැන් තුඩක් විතර කැල්ලක් තනි කෙනෙක් ගහන්නේ,සාමන්යෙන් ඒ එක කැටේකින් දෙපාරක් විතර දුම අදුන්න පුලුවන්, ඒක ඇති පැයකට විතර,
    ග්‍රැමක් කියන්නේ ග්‍රාම් එකක්, අයිස් සාමන්යෙන් ග්‍රැම් එක, බාගේ කාල විදියට ගන්න පුලුවන්,
    මේ දවස් වල නම් බඩු ගනන්, ග්‍රැම් එක 10-12 විතර යන්නේ,

    මුද්දර කියන්නේ ස්ටැම්ප් වලට, ඒක දිව උඩ හරි විදුරුමහේ හරි තියයාගන්න තියෙන්නෙ, තිබ්බම වෙනම ලෝකෙකක්ට යනවා,
    පාට පාට ලයිට් පේනවා, ගහක් දිහා බැලුවොත් ගහ අලියෙක් වෙනවා, අලියා කන්දක් වෙනවා, ඊට පස්සෙ කන්ද අපේ ඇහට පාත් වෙනවා පේනවා,
    බාතෘම් ගියාම බාතෲම් එකේ මාලු නටනවා, කොමඩ් එක ඩොල්ෆින් කෙනෙක් ගෙ කටක් වගේ පේන්නෙ,



    matath stamp ekak gahanna asai bn
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    586
    605
    93
    Habarana
    එකසැරයක් ගිහින් බලන්නත් හිතෙනවා...
    හැබැයි ක්‍රස් එක මතක් උනාම අව්ල්.. 😐
    ඒකි ගැන තියෙන මෙව්වා එක හින්දා ගිල්ටි ෆීලින්ග්ස් එනවා... 🫤
    (මට කැමතිත් නෑ)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,935
    169,453
    113
    එකමත් එක රටක
    එකසැරයක් ගිහින් බලන්නත් හිතෙනවා...
    හැබැයි ක්‍රස් එක මතක් උනාම අව්ල්.. 😐
    ඒකි ගැන තියෙන මෙව්වා එක හින්දා ගිල්ටි ෆීලින්ග්ස් එනවා... 🫤
    (මට කැමතිත් නෑ)
    ක්‍රස් එක වෙන එකෙක් හිත හිත ඇගිලි ගහනව ද දන්නේ නෑ .
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,506
    23,857
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එකසැරයක් ගිහින් බලන්නත් හිතෙනවා...
    හැබැයි ක්‍රස් එක මතක් උනාම අව්ල්.. 😐
    ඒකි ගැන තියෙන මෙව්වා එක හින්දා ගිල්ටි ෆීලින්ග්ස් එනවා... 🫤
    (මට කැමතිත් නෑ)

    ඉතින් ඉක්මනට අහපන්. බැහැ කිව්ව දවසෙ ඉදන්ම යන්න බැරියැ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,728
    1
    6,397
    113
    කොච්චිකඩේ වෙන්නප්පුව ඒරියා එකේ spa නැද්ද බන්.. :baffled: බෙහෙතකටවත් පේන්නේ නැහැනේ...

    එහෙම නැත්තම් Catholic කෙල්ලෝ spa business එකට යන්නේ නැද්ද..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,409
    15,111
    113
    🌎
    කොච්චිකඩේ

    Athey ✊🏻 🍆 💦 ගහලා climax එකේදිම අල්ලාහු අක්බර් කියලා කාගහනව අහිල ඒ සැණින්ම අපායේ ගේට්ටුව ගාවින් මතු වුණාම
    Rainbow Six Explosion GIF
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,382
    1,569
    113
    32
    Earth-Cj025
    කොච්චිකඩේ වෙන්නප්පුව ඒරියා එකේ spa නැද්ද බන්.. :baffled: බෙහෙතකටවත් පේන්නේ නැහැනේ...

    එහෙම නැත්තම් Catholic කෙල්ලෝ spa business එකට යන්නේ නැද්ද..
    ekak thibba wage mathakayi. Negombo nam godak thiyenwa dakala thiyenwa