Annual return දාපු මට සිද්ද වෙච්චි දෙයක් - අලුතෙන් ආපු BO1,BO5 Forms

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,502
    12,530
    113
    මේක සබ්මිට් කරන්නැතුව Annual return දාන්න එපා. කෙලින්ම රිජෙක්ට්..රු. 5000 ක් විතර යනවා මේ අලුත් ෆෝම් දෙකට....තමන්ටම කරගන්න පුලුවන්...තව කෙනෙක්ට මට වුනු දේ නොවෙන්න දැම්මේ..පව් අපේ බිස්නස් කරන අය.

    BO portal (https://bo.drc.gov.lk) and submit the necessary details relating to:

    • Beneficial Ownership
    • Authorized Person of the Company
    This must be completed by duly submitting Form BO1 and Form BO5.

    වැඩි විස්තර
    https://drc.gov.lk/en/?p=4678
    https://drc.gov.lk/en/?page_id=4795
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,502
    12,530
    113
    Director board නැතුව share holder විතරක් ඉදල සෙල්ලම් දාන සීන් අල්ලගන්නයි ඕක කරන්නෙ.
    Single director කම්පැනි තියනවනේ බන් ලංකාවේ....

    A single-director private limited company is completely legal in Sri Lanka under the Companies Act No. 07 of 2007
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,548
    -500
    113
    Single director කම්පැනි තියනවනේ බන් ලංකාවේ....

    A single-director private limited company is completely legal in Sri Lanka under the Companies Act No. 07 of 2007
    ඔවු මම ඒක දන්නව. එහෙම නැති company ත් තියනව. Director board එකේ නෑ නමුත් shares තියනව. සමහර වෙලාවට director board එකේ ඉන්න මිනිස්සුන්ට සුලු share එකක් තියෙන්නෙ. Share holders ලට තමා ලොකුම කුට්ටිය. හැබයි එලියට පේන්නෙ director board එක විතරයි. ඕකෙන් යම් යම් අක්‍රමිකතා වෙනව. ඒක වලක්වාගන්න තමයි නීති වෙනස් කලා කියල කියන්නෙ.

    මම පෞද්ගලිකව දන්න company එකක් තියනව යම් හේතුවකට ඔහොම කරන. හේතුව හොද එකක් නෙමේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,502
    12,530
    113
    ඔවු මම ඒක දන්නව. එහෙම නැති company ත් තියනව. Director board එකේ නෑ නමුත් shares තියනව. සමහර වෙලාවට director board එකේ ඉන්න මිනිස්සුන්ට සුලු share එකක් තියෙන්නෙ. Share holders ලට තමා ලොකුම කුට්ටිය. හැබයි එලියට පේන්නෙ director board එක විතරයි. ඕකෙන් යම් යම් අක්‍රමිකතා වෙනව. ඒක වලක්වාගන්න තමයි නීති වෙනස් කලා කියල කියන්නෙ.

    මම පෞද්ගලිකව දන්න company එකක් තියනව යම් හේතුවකට ඔහොම කරන. හේතුව හොද එකක් නෙමේ
    loop hole ekak ehenam.....ewagen wena අක්‍රමිකතා monawada
     
    • Like
    Reactions: Tricle_Buwa