🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

dilann

Well-known member
  • Jul 6, 2018
    68,422
    168,601
    113
    එකමත් එක රටක
    Kadichcha kenata wada, eka dakina un baya wenawa...
    ඔව් . . ඌ වත්තක ටිකක් මැරැටි පොඩි එකෙක් ... ඌ අඩුවේ නෑ . එක්කෝ වෙච්ච වේගෙට රිදෙන්න නැතුව ඇති . .අපිට කකුල උස්සල පෙන්නුව .
    හොද වෙලාවට ටිකක් ලොකු එකෙක් හිටිය කාර් එකෙකින් ආපු හොද ජොබක් කරන .. නැත්නම් අපි ඌට මොනව කරන්නද දන්නේ නෑ ඒ වෙලාවේ . ලියක් තියල ගැටගහල අරන් ගියා වාහනේ දාගෙන :rofl: . අපි AL කරන කොට ..පොඩි එකා 9 වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,083
    3,317
    113
    colombo
    අර වීඩියෝ ඒක දාපන්කෝ
    ඔව් . . ඌ වත්තක ටිකක් මැරැටි පොඩි එකෙක් ... ඌ අඩුවේ නෑ . එක්කෝ වෙච්ච වේගෙට රිදෙන්න නැතුව ඇති . .අපිට කකුල උස්සල පෙන්නුව .
    හොද වෙලාවට ටිකක් ලොකු එකෙක් හිටිය කාර් එකෙකින් ආපු හොද ජොබක් කරන .. නැත්නම් අපි ඌට මොනව කරන්නද දන්නේ නෑ ඒ වෙලාවේ . ලියක් තියල ගැටගහල අරන් ගියා වාහනේ දාගෙන :rofl: . අපි AL කරන කොට ..පොඩි එකා 9 වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,947
    2
    2,263
    113
    On a Cloud

    Porage welawa hodai,
    oya wagema api 7 wasare iddi yaluwekge atha kadila elleddi eya eka hadaganna hadanwa api lagata yaddi..
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,619
    1
    101,801
    113
    34
    Kalutara
    අඩෝ මූට තියෙන සබ්බ සකලමනාවම දුන්නත් පාඩු නෑ ට්‍රේනින් කරන්න. ක්‍රිකට් වලට දෙන සල්ලිත් මූට දෙන්න තියෙන්න ඕන රටකට ගිහිල්ලා ට්‍රේනින් කරන්න කියල.

    මම මේ බීල කියන කතා එහෙම නෙමෙයි... 🙄
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,947
    2
    2,263
    113
    On a Cloud
    අඩෝ මූට තියෙන සබ්බ සකලමනාවම දුන්නත් පාඩු නෑ ට්‍රේනින් කරන්න. ක්‍රිකට් වලට දෙන සල්ලිත් මූට දෙන්න තියෙන්න ඕන රටකට ගිහිල්ලා ට්‍රේනින් කරන්න කියල.

    මම මේ බීල කියන කතා එහෙම නෙමෙයි... 🙄
    Meya International Trainings epa kiyala thibba neda? Kohoma unath dan awrudu ganak idanma javelin throw eke dominant wela inne South Asian la. ehema baluwama hodama international trainings thiyenneth South Asia athulema wenna athi...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,422
    168,601
    113
    එකමත් එක රටක
    Sri Lankan dominating a world event, feels so weird 🤣
    කවද කාපු ටකරන් ද ඉතින් !!
    (මේ යකා interview එකකදී කිව්වා නේ සමහර විට ඔලිම්පික් දිනලා WR break කරල ක්‍රිකට් ගහන්න එන්න පුලුවන් කියලා :frown:
    ලොන්ත ගොඩට වැටෙයි ද දන්නේ නෑ මෝඩ වැඩ කරල )

    EwXYWCN.png
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,150
    4,862
    113
    Sri Lanka

    අඩෝ දාලද . ගිය සතියේ update කරේ නෑ ..
    ------ Post added on Sep 16, 2026 at 10:24 PM

    1789637105658.png

    ඇලිසන් දොස් සැන්ටොස් නම් මරු. ලෝක වාර්තාව තිබ්බ මේ ලගදි. ලයිල්ස් නම් පඩ ලෝකයක්. රුමේෂ් තව උඩට එයි.