මෝඩයෝ පොකෝ ෆෝන් OS ඵක නෙමෙයි හැම චීන ෆෝන් ඵකකම තියෙන්නේ..නිකන් ගොන් කථා කියන්න ඵපා...අඩු ගානේ oneplus phone ඵකක්වත් පාවිච්චි කරල තියෙනවනම් ඔහොම කිව්වට කමක් නෑ..
මහත්තය ඉතින් කේන්ති අරන් වටේ යනවා විතරයිනි, කොපි කලේ මොනවද කියල පෙහෙදිලිව කිව්වනම් වටිනවනි මහත්තයෝ.
